• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හලාවතදී ලක්ෂ 13ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

11 April 2026
in දේශීය, පුවත්
හලාවතදී ලක්ෂ 13ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින්, අයිස් සහ මත්පෙති ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. ඊයේ (10) හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සැකකරුවන් සන්තකයේ තිබී පහත දෑ අත්අඩංගුවට ගෙන තිබේ:
හෙරොයින්: ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 590 යිස් මත්ද්‍රව්‍ය: ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 320ක්,මත්පෙති තොගයක්,මුදල්: රුපියල් ලක්ෂ දෙකක මුදලක්,මෝටර් රථයක්
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 13කට අධික බව ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Post Views: 1
Previous Post

දිට්වා ආපදාවෙන් පීඩාවට පත් කොලොන්නාවේ පවුල් 781කට වන්දි ප්‍රදානය කෙරේ

Next Post

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

නීතිවිරෝධී ලෙස රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

11 April 2026
ඉරානයේ අන්තර්ජාල  සබඳතා බිඳ වැටී  පැය 1,000 ඉක්මවයි

අවුරුද්දට ගමට යන  ජනතාවගෙන්  කොටුව බස් නැවතුම්පළ සහ  දුම්රිය ස්ථානය පිරී යයි

ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා  අමෙරිකානු නියෝජිත පිරිස  රැගත් ගුවන් යානය  ඉස්ලාමාබාද් වෙත ළඟා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

නීතිවිරෝධී ලෙස රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

11 April 2026
ඉරානයේ අන්තර්ජාල  සබඳතා බිඳ වැටී  පැය 1,000 ඉක්මවයි

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටී පැය 1,000 ඉක්මවයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved