• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෙබනනයේ බීරූට් අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

2 March 2026
in පුවත්, විදෙස්
ලෙබනනයේ බීරූට් අගනුවරට  බෝම්බ ප්‍රහාරයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් අගනුවර වෙත දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
උතුරු ඊශ්‍රායලයේ හයිෆා (Haifa) නගරය අසල පිහිටි හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට හිස්බුල්ලා සංවිධානය අද (02) ප්‍රකාශ කළේය. මෙය පසුගියදා සිදුවූ ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව සිදු කළ පළිගැනීමක් බව ඔවුන් පවසයි.
හිස්බුල්ලා ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායාල ප්‍රහාරක යානා, ලෙබනනයේ බීරූට් අගනුවර පිහිටි ඉලක්ක වෙත ප්‍රබල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ දකුණු ලෙබනනයේ නගර සහ ගම්මාන 53ක වැසියන්ට වහාම නිවෙස්වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව දැනටමත් නියෝග කර තිබේ.
Post Views: 2
Previous Post

ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසකට තුවාල

Next Post

අප්‍රිකානු රටවල් සමඟ අමෙරිකාව ඇති කරගත් ‘අසාධාරණ’ සෞඛ්‍ය ගිවිසුම්වලට එරෙහිව දැඩි විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
අප්‍රිකානු රටවල් සමඟ  අමෙරිකාව ඇති කරගත්  ‘අසාධාරණ’ සෞඛ්‍ය ගිවිසුම්වලට  එරෙහිව දැඩි විරෝධයක්

අප්‍රිකානු රටවල් සමඟ අමෙරිකාව ඇති කරගත් 'අසාධාරණ' සෞඛ්‍ය ගිවිසුම්වලට එරෙහිව දැඩි විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිනිස් ජීවිත පරදුවට තබා  රොබෝවරු පාර හරස් කරති

මිනිස් ජීවිත පරදුවට තබා රොබෝවරු පාර හරස් කරති

2 March 2026
කුවේට්හි සිටින ලාංකිකයින් ගැන  නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා  -තානාපති

කුවේට්හි සිටින ලාංකිකයින් ගැන නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා -තානාපති

2 March 2026
ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි  -අමාත්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි -අමාත්‍ය නලින්ද ජයතිස්ස

2 March 2026
උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුවේට් නගරයේ  අමෙරිකානු තානාපති කාර්යාලයෙන්  කළු දුමාරයක්

කුවේට් නගරයේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළු දුමාරයක්

2 March 2026
මිනිස් ජීවිත පරදුවට තබා  රොබෝවරු පාර හරස් කරති

මිනිස් ජීවිත පරදුවට තබා රොබෝවරු පාර හරස් කරති

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved