• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිස්ත්‍රික්ක 16 කට දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (20) දිනය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

19 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 16 කට දැඩි උණුසුම  පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර, සබරගමුව, උතුරු මැද, දකුණ, වයඹ යන පළාත්වලට සහ මොනරාගල, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්කවලට බලපාන පරිදි දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හෙට (20) දිනයේදී මෙම දිස්ත්‍රික්ක 16 ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෙවැනි තත්ත්වයක් යටතේ එළිමහනේ වැඩි වේලාවක් රැඳී සිටීමෙන් අධික තෙහෙට්ටුව සහ මාංශ පේශි පෙරළීම (Heat Cramps) වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.

Post Views: 1
Previous Post

ජල සම්පත් මණ්ඩල පනතට වසර 62කට පසු සංශෝධන ලෝක ජල දිනයට සමගාමීව ‘තිරසර දියවර’ ජාතික වැඩසටහන ඇරඹේ

Next Post

මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි

මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

19 March 2026
උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර  හිඟයක් ඇති නොවේ

උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති නොවේ

19 March 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ  14 වන විවාදය අප්‍රේල් 09 වැනිදා  පැවැත්වීමට තීරණය කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ 14 වන විවාදය අප්‍රේල් 09 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

19 March 2026
පැයට කිලෝමීටර් 90ක  වේගයෙන් හමාගිය චණ්ඩ  මාරුතයෙන් කරච්චි නුවර 19ක් මරුට

පැයට කිලෝමීටර් 90ක වේගයෙන් හමාගිය චණ්ඩ මාරුතයෙන් කරච්චි නුවර 19ක් මරුට

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් වෙළඳපොළ ඉතිහාසයේ  විශාලතම සැපයුම් බාධාව අත්විඳිමින් සිටිනවා

තෙල් වෙළඳපොළ ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාව අත්විඳිමින් සිටිනවා

19 March 2026
මයිකල් ජැක්සන්ගේ දරුවන්ට සිය පියාගේ දායාදය තවමත් අහිමි වී ඇති ශෝකජනක හේතුව හෙළි වෙයි

මයිකල් ජැක්සන්ගේ දරුවන්ට සිය පියාගේ දායාදය තවමත් අහිමි වී ඇති ශෝකජනක හේතුව හෙළි වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved