• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිස්ත්‍රික්ක 21ක් සඳහා අවධානය යොමු කළ යුතු මට්ටමේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

1 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 21ක් සඳහා අවධානය යොමු කළ යුතු මට්ටමේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද යන පළාත්වලටත් මොනරාගල දිස්ත්‍රික්කය සඳහාත් අධික උණුසුම් කාලගුණයක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට (අප්‍රේල් 2) දින සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 21ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
මහජනතාව මෙවැනි දැඩි උණුසුම් කාලගුණයකට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් අධික මහන්සියක් ඇති විය හැකි අතර ක්‍රියාකාරකම්වල අඛණ්ඩව නිරත වීම නිසා මාංශ පේශිවල වේදනාවන් (Heat cramps) පවා ඇති විය හැක.
Post Views: 0
Previous Post

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

Next Post

ඉන්ධන දීමනාවේ වෙනසක් නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන දීමනාවේ වෙනසක් නැහැ

ඉන්ධන දීමනාවේ වෙනසක් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

1 April 2026
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

1 April 2026
දිවයින පුරා  තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය  නිල වශයෙන් ඇරඹේ

දිවයින පුරා තොරතුරු තාක්ෂණය බලගැන්වීමට ඩිජිසවි’ ව්‍යාපෘතිය නිල වශයෙන් ඇරඹේ

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා

1 April 2026
ඊශ්‍රායලයේ හොලොන් නගරයට  ඉරානයෙන්  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ හොලොන් නගරයට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved