• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපිට කුණු එපා හිඟුරක්ගොඩදී නියෝජ්‍ය අමාත්‍යවරයාට ජනතා විරෝධය

3 April 2026
in දේශීය, පුවත්
අපිට කුණු එපා  හිඟුරක්ගොඩදී නියෝජ්‍ය අමාත්‍යවරයාට  ජනතා විරෝධය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මඟින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි නිවාස සංවර්ධන, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ජනතාව පාරට බැස විරෝධය පළ කිරීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරයාට එම ස්ථානයෙන් පිටව යාමට සිදු වූ බවයි වාර්තා වන්නේ.
හිඟුරක්ගොඩ, දොරදෙක ප්‍රදේශයේ මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් ප්‍රදේශය පුරා දැඩි පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසක් මතු වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා. මේ හේතුවෙන් දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර, මාරසිංහවත්ත සහ හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල විශාල ජනතාවක් එක්ව මෙම දැවැන්ත විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මේ වන විටත් ගඩොල් සහ වැලි ගෙනැවිත් දමා භූමිය සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව ඉල්ලා සිටින්නේ මෙමඟින් සිදු වන පාරිසරික හානිය සලකා බලා ජනාවාස මධ්‍යයේ ඉදි කිරීමට යන මෙම ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙසයි.
Post Views: 1
Previous Post

අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේදී අකුණු සැර වැදී තිදෙනෙකුට තුවාල

Next Post

සිඩ්නි නුවර එමු ප්ලේන්ස්හි සිදුවූ මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයෙන්  ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට  කඩුලු 9 ක විශිෂ්ට ජයක්

ජෙෆ්රි එප්ස්ටයින්ගේ වින්දිතයන්ට  ඇමරිකානු ඩොලර් මිලියන 105 ක  වන්දියක් ගෙවීමට Bank of America එකඟ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැලරට්හි මෝටර් රථ  සොරකම් මැඩපැවැත්වීමේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

බැලරට්හි මෝටර් රථ සොරකම් මැඩපැවැත්වීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට

3 April 2026
වොලොන්ගොන්ග් අසල සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුරකින්  ගුවන් නියමුවා දිවි බේරා ගනී

වොලොන්ගොන්ග් අසල සිදුවූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් ගුවන් නියමුවා දිවි බේරා ගනී

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved