• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හික්කඩුවේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

8 April 2026
in දේශීය, පුවත්
හික්කඩුවේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හික්කඩුව පොලිස් වසමට අයත් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෑවල ප්‍රදේශයේදී අද (07) අලුයම සිදු වූ රිය අනතුරකින් 6 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගාල්ල දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් දරුවෙකු මියගොස් තිබේ.
මියගිය දරුවා අවුරුදු 06ක් වූ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 3
Previous Post

ඇමෙරිකා ඉරාන සටන් විරාමයත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

Next Post

ජපානයේ සමාගම් අත්පත් කරගැනීමේ නව නීති රීති ආයෝජකයන්ගේ දැඩි අවධානයට ලක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජපානයේ සමාගම් අත්පත් කරගැනීමේ  නව නීති රීති  ආයෝජකයන්ගේ  දැඩි අවධානයට ලක්වෙයි

ජපානයේ සමාගම් අත්පත් කරගැනීමේ නව නීති රීති ආයෝජකයන්ගේ දැඩි අවධානයට ලක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

8 April 2026
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

8 April 2026
2025 වසරේදී ශ්‍රී ලංකාවෙන්  මිලියන 15කට ආසන්න  දේශීය Malware  සිදුවීම් වාර්තා වෙයි

2025 වසරේදී ශ්‍රී ලංකාවෙන් මිලියන 15කට ආසන්න දේශීය Malware සිදුවීම් වාර්තා වෙයි

8 April 2026
2026 20-20 ලෝක කුසලානය  තෙක් ක්‍රීඩා කිරීමට  චමරි අතපත්තු සූදානම්

2026 20-20 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට චමරි අතපත්තු සූදානම්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

ග්‍රීසියෙන් තීරණාත්මක පියවරක්

8 April 2026
මාතලේ  අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක්  වටලයි

මාතලේ අනවසර ආයුර්වේද නිෂ්පාදනාගාරයක් වටලයි

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved