• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුණු ප්‍රශ්නයක් නිසා නියෝජ්‍ය ඇමති ටී බී සරත්ට ගමෙන්ම දැඩි විරෝධයක්

3 April 2026
in දේශීය, පුවත්
කුණු ප්‍රශ්නයක් නිසා  නියෝජ්‍ය ඇමති ටී බී සරත්ට  ගමෙන්ම දැඩි විරෝධයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතාට දැඩි විරෝධයක් එල්ල විය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් දැඩි පාරිසරික ගැටලු මතු වන බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ දහවල් හිඟුරක්ගොඩ නගරයේදී මෙම විරෝධතාවයේ නිරත විය. වෙළෙඳසලකට ගොස් යළි පැමිණෙමින් සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ජනතාව සිය විරෝධය පළ කරමින් ඔහු වටකර පීඩනයක් එල්ල කළහ.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ජනාවාස මධ්‍යයේ මෙවැනි මධ්‍යස්ථානයක් ඉදිකිරීමෙන් තමන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි. කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු ගැටලුවක් මතු නොවන පරිදි මෙම මධ්‍යස්ථානය ඉදිකරන බවයි. එම ප්‍රකාශය පිළිගැනීමට විරෝධතාකරුවන් සූදානම් නොවූ අතර ඔවුන් දිගින් දිගටම විරෝධය දැක්වීම නිසා අමාත්‍යවරයාට එම ස්ථානයෙන් පිටව යාමට සිදු විය. ඔහු පිටව යන අවස්ථාවේදී ද ජනතාව හූ හඬ නගමින් සිය අසතුට පළ කළහ.
Post Views: 0
Previous Post

වියළි කාලගුණය නිසා කොළඹ ප්‍රදේශ රැසකට අද සිට ජල කප්පාදුවක්

Next Post

ට්‍රම්ප් විසින් අමෙරිකානු නීතිපතිනි පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් විසින් අමෙරිකානු  නීතිපතිනි පැම් බොන්ඩි  ධුරයෙන් ඉවත් කරයි

ට්‍රම්ප් විසින් අමෙරිකානු නීතිපතිනි පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  චීන පොලිසිය භාරයට

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

3 April 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල්  මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

3 April 2026

Recent News

IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කළ  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  චීන පොලිසිය භාරයට

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IMF නියෝජිත පිරිසක්  පාර්ලිමේන්තුවේදී කථානායක  සහ පක්ෂ නායකයන් හමුවෙයි

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

3 April 2026
රුපියල් කෝටි දෙකක හොර රටබීම  තොගයක් වැල්ලවත්තේදී  සුරාබදු දැලට

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved