• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම සාර්ථකව නිම කරයි

3 April 2026
in දේශීය, පුවත්
SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු  වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම  සාර්ථකව නිම කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
HNB ඇෂුවරන්ස් සමාගමේ විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ ඒකාබද්ධව පවත්වන ලද “සහතිකලත් විකුණුම් කළමනාකරු” (Certified Sales Manager) වැඩසටහන එම කණ්ඩායම විසින් සාර්ථකව නිම කර තිබෙනවා.
HNB ඇෂුවරන්ස් සමාගමේ හවුල්කාරීත්ව නාලිකාවේ (Partnership Channel) විකුණුම් කළමනාකාරීත්වය වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වූ මෙවැනි ආකාරයේ ප්‍රථම වැඩසටහන ලෙස ඉතිහාසයට එක් වෙනවා. මෙහිදී නායකත්වය, උපායමාර්ගික චින්තනය සහ උසස් විකුණුම් හැකියාවන් ඉහළ නැංවීම සඳහාම විශේෂයෙන් සකස් කරන ලද ව්‍යුහාත්මක වෘත්තීය රාමුවක් යටතේ එම විකුණුම් කළමනාකරුවන්ට නිල වශයෙන් වෘත්තීය සහතික පත්‍ර පිරිනමා තිබෙනවා.
සමාගමේ සේවකයින්ට ගෝලීය වශයෙන් පිළිගත් දැනුම සහ වෘත්තීයමය සුදුසුකම් ලබා දෙමින් ඔවුන්ගේ පුද්ගලික වර්ධනය මෙන්ම ආයතනික විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් HNB ඇෂුවරන්ස් සමාගම නිරන්තරයෙන් සිදු කරන ආයෝජනයන් මෙම පියවර හරහා මනාව පිළිබිඹු වන බවයි වාර්තා වන්නේ.
ප්‍රවීණත්වය සමඟ ඉදිරියට යමින් රක්ෂණ ක්ෂේත්‍රය සඳහා නව මිණුම් සලකුණු තැබීමට හැකි වන පරිදි ඉතා ඉහළ නිපුණතාවයකින් යුත් සහ වෘත්තීයමය වශයෙන් සහතික ලත් විකුණුම් බලකායක් ගොඩනැඟීමට ආයතනය දක්වන කැපවීම මෙවැනි වැඩසටහන් මඟින් පෙන්නුම් කරන බව HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී සහ සාමාන්‍යාධිකාරී (හවුල්කාරිත්ව) සනේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
මේ අතර අදහස් දැක්වූ මානව සම්පත් අංශයේ ප්‍රධානී නවින් රූපසිංහ මහතා සඳහන් කළේ මෙවැනි සහතිකලත් වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා නිරන්තරයෙන් වෙනස් වන රක්ෂණ ක්ෂේත්‍රය තුළ සාර්ථකව ඉදිරියට යාමටත් පාරිභෝගිකයන්ට සුවිශේෂී වටිනාකමක් අඛණ්ඩව ලබා දීමටත් අවශ්‍ය දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය සිය නායකයින්ට ලැබෙන බවයි.
Post Views: 3
Previous Post

රුසියාවෙන් යුක්රේනයට වාර්තාගත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Next Post

ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

3 April 2026
ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික  කවුන්සිලය නෙදර්ලන්ත  තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය නෙදර්ලන්ත තානාපතිවරයා හමුවෙයි

3 April 2026
ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ  සාම සාධක භටයින් ඝාතනය කිරීම  ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඝාතනය කිරීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

3 April 2026
SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු  වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම  සාර්ථකව නිම කරයි

SLIM සහතිකලත් විකුණුම් කළමනාකරු වැඩසටහන HNB ඇෂුවරන්ස් කණ්ඩායම සාර්ථකව නිම කරයි

3 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

ඉරාන යුද්ධය හමුවේ ඉතාලිය යළි ගල් අඟුරු බලාගාර දෙසට

3 April 2026
ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික  කවුන්සිලය නෙදර්ලන්ත  තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකා – බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය නෙදර්ලන්ත තානාපතිවරයා හමුවෙයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved