• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක තියන්න – මන්ත්‍රී හර්ෂණ

20 May 2024
in දේශීය, පුවත්
සජබය ඕනෑම ඡන්දයකට ලැස්තියි – මන්ත්‍රී හර්ෂණ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට අදාළව නීතිමය බාධාවක් නැති බවත් මෙමඟින් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැමිණියහොත් ඒ් සඳහා සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවත් පර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රථමයෙන් පැමිණියහොත් ඒ් සඳහාත් සමගි ජනබලවේගයේ කණ්ඩායම සුදානම් බවත් ඒ් මහතා හෙතෙම පැවැසීය.

සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටු සහ නායකයන් අතර විවාදය සඳහා දින වෙන්කර ජාතික ජනබලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිඛිතව දන්වා ඇති බවත් විවාද දෙක සඳහා පහසු දින කඩිනමින් ලිඛිතව සමගි ජනබලවේගය දැනුම්වත් කරන ලෙස ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටින බවත් හර්ෂණ රාජකරුණා මහතා කීයා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා ”ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්වෙන බව නැවත දේශපාලන වේදිකාවල කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. නමුත් සමගි ජනබලවේගය ඉදිරියේදී පැවැත්වෙන ඔනෑම මැතිවරණයකට සූදානම්. ඒ් වගේම පළාත් පාලන මැතිවරණය කල් දෑමීමට සැලසුම් කළ අවස්ථාවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් අධිකරණයට ගියේ නෑ. නමුත් සමගි ජනබලවේගය අධිකරණයට ගොස් මැතිවරණය පවත්වන ලෙස තහනම් නියෝගයකුත් ගත්තා. නමුත් ආණ්ඩුව ඒ් අධිකරණ නියෝගය නොසලකා හැරියා. ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැමිණියහොත් ඒ් සඳහා සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම්. ඒ් වගේම සජිත් ප්‍රේමදාස මහතාව රටේ නායකයා බවට පත් කරන්න රටේ සියලුම බලවේග මේ වනවිට එකතු වෙලා තිබෙනවා. පර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රථමයෙන් පැමිණියහොත් ඒ් සඳහාත් සමගි ජනබලවේගය සූදානම්. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ හැකි දක්ශතම කණ්ඩායම , රට ඉදිරියට‌ ගෙනියන්න පුලුවන් , ආර්ථිකය මෙහෙයවන්න පුළුවන් , අනෙකුත් සියලු අංශ සඳහා පලපුරුද්ද තිබෙන කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයට. ඒ් නිසා රටේ බහුතරයක් ජනතාව ඊළඟ ආණ්ඩුව ලෙස පත් කරගන්නේ සමගි ජනබලවේගයයි. ආණ්ඩුවේ පිරිසක් පවසනවා පළමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා. තවත් පිරිසක් පවසනවා පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය කියලා. ආණ්ඩුවට පුලුවන් නම් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක දිනයක පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ් සඳහා නීතිමය බාධාවක් නෑ. විශාල මුදලක් ඉතිරි කරගැනීමටත් මේ හරහා පුලුවන්. රටට ජන මතයකින් පත්වුණ ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා බවට පත් වෙලා තිබෙනවා. රටේ මහජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් තමයි රට පාලනය කරන්නේ. රට පාලනය කරන්නේ ජන මතයක් නැති ජනාධිපතිවරයෙක් සහ ජන මතයක් නැති ආණ්ඩුවක්’‘ යැයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 25,894
Previous Post

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක් – ලෝක ජල සමුළුව අමතමින් ජනපති කියයි

Next Post

අපේ ජාතිය අහිකුණ්ඨකභාවයෙන් මුදවා ශ්‍රේෂ්ඨ ජාතිය කරන්න පුළුවන් ජනපති රනිල්ට විතරයි – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
Wajira TTVnews

අපේ ජාතිය අහිකුණ්ඨකභාවයෙන් මුදවා ශ්‍රේෂ්ඨ ජාතිය කරන්න පුළුවන් ජනපති රනිල්ට විතරයි - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved