• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Hope for Sri Lanka මහරගම තරුණ මධ්‍යස්ථානය මගින් ආරම්භ කෙරේ

22 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

 Hope for Sri Lanka – රට ගොඩනගන තරුණ ව්‍යවසායකයා ඔබයි” වැඩසටහන මහරගම තරුණ මධ්‍යස්ථාන පරීශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරේ.

මෙහි මුල් අදියරය යටතේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් තෝරා ගැනීමට නියමිත අතර ,ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන දැනුම හා පුහුණුවද ලබා දීමේ අරමුණුන් පස් දින (05) නේවාසික වැඩමුළුවක්ද පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව ව්‍යාපාර කටයුතු විධිමත්ව කර ගෙන යාමට අවශ්‍ය ණය හා අනකුත් ප්‍රාග්ධන පහසුකම්ද ලබා දීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇති අතර දෙවසරක කාලසීමාවක් පුරා මෙම කටයුතු අධීක්ෂණය කරමින් උපදේශනයද ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

ව්‍යාපෘති සඳහා අවශ්‍ය ණය පහසුකම් සැපයීමට ප්‍රාදේශීය සංවර්ධන ,මහජන හා හැටන් නැෂනල් යන බැංකු ඉදිරිපත්ව සිටි.

හරිතාගාර වගා , සුරතල් මත්ස්‍ය , කිරිගව පාලන හා පරිගණක ආශ්‍රීත කර්මාන්ත යනාදි වශයෙන් විශේෂ ව්‍යාපෘති 4ක් හඳුන්වා දීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇති අතර ඉහත ඕනෑම ව්‍යවසායකයකු ලෙස සම්බන්ධ වීමට කැමැත්තක් ඇති අයවලුන්ට මේ සමග එක් විය හැකි බවද ජාතික තරුණ සේවා සභාව පවසයි.

වයස අවුරුදු 18ත්,45ත් අතර ස්ත්‍රී ,පුරුෂ සියල්ලන්ටම මේ සඳහා අයැදුම් කල හැකි බව කියන ජාතික තරුණ සේවා සභාව එහිලා උපාධීධාරීන් , NVQ සහතිකලාභීන් හා වෘත්තීය සුදුසුකම් ඇති අය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද කියයි .

කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීමය සුදුසුකමක් නැතත් ව්‍යාපාර පිළිබඳව යම් හෝ උනන්දුවක් ඇති අයටද මේ සඳහා ඉදිරිපත් විය හැකි බව ජාතික තරුණ සේවා සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
මේ හා සම්බන්ධ වීමට කැමැත්තක් ඇති ඕනෑම අයකුට තම ව්‍යාපෘති වාර්තාව බව ජාතික තරුණ සේවා ව්‍යවසායකත්ව හා රැකියා උත්පාදන අංශය, අංක 65, හයිලෙවල් පාර , මහරගම යන ලිපිනයට යොමු කළ හැකි අතර, [email protected] විද්‍යුත් ලිපිනයටද යොමු කළ හැක.

011-2837079 අංකය ඇමතීමෙන්ද මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගත හැක.

Post Views: 16
Previous Post

බොටම් ට්‍රෝලින් තහනම් නීතිය සකස් කලාට එය ක්‍රියාත්මක කළේ නැහැ – ඇමැති ඩග්ලස්

Next Post

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට – ජනපති

editor

editor

Next Post

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved