• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහසක් බාධක මැද පවුලේ බර කරට ගත් වසන්ති

ජාත්‍යන්තර කාන්තා දිනයට දිරිය මවකගේ ආදර්ශයක්

8 March 2026
in දේශීය, පුවත්
දහසක් බාධක මැද පවුලේ බර කරට ගත් වසන්ති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද (08) දිනයේ, දහසක් බාධක මධ්‍යයේ සිය පවුල වෙනුවෙන් නොසැලී කැපවුණු අපූරු දිරිය කාන්තාවක් පිළිබඳව තොරතුරු හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ. ඇය නමින් චූලනී වසන්ති වන අතර, ඇයගේ ජීවිත කතාව සමස්ත කාන්තා පරපුරටම මහඟු ආදර්ශයක් සපයයි.
වසන්තිගේ ජීවිතය වෙනස් වුණේ මීට වසර 18කට පෙර ඇයගේ සැමියා ගසකින් ඇදවැටී බරපතළ ලෙස රෝගාතුර වීමත් සමඟය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහුට රැකියාව අහිමි වූ අතර, එතැන් සිට මාස දෙකක බිළිඳියක ඇතුළු දියණියන් තිදෙනෙකුගේ සහ රෝගී සැමියාගේ වගකීම වසන්තිගේ කර මත පැටවුණි. දරුවන්ගේ අධ්‍යාපනය සහ දෛනික වියදම් සොයාගැනීම වෙනුවෙන් ඇය කිසිවිටෙකත් පසුබට නොවූ අතර වෙළඳාමේ යෙදෙමින් අතමිට සරු කරගැනීමට ඇය මහත් වෙහෙසක් දැරුවාය.
ඇයගේ අසීමිත කැපවීම නිසාම 2021 වසරේදී තමන්ගේම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට ඇය සමත් විය. දරුවන් වැඩෙත්ම ඉහළ ගිය වියදම් පියවා ගැනීමට අද වනවිට ඇය අච්චාරු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ද සාර්ථකව පවත්වාගෙන යයි. සැමියාට සෙවනැල්ලක් වෙමින් දියණියන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසෙන වසන්ති, කාන්තාව යනු ශාරීරිකව සියුමැලි වුවද මානසිකව ඕනෑම අභියෝගයක් ජයගත හැකි ශක්තිමත් චරිතයක් බව ලොවටම ඔප්පු කර හමාරය.
Post Views: 4
Previous Post

ඒක කළේ ඉරානයයි

Next Post

රිය අනතුරුවලින් තොර හෙටක්

Editor TTV News

Editor TTV News

Next Post
රිය අනතුරුවලින් තොර හෙටක්

රිය අනතුරුවලින් තොර හෙටක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුක්රේන නියමුවරුන් සහ ඩ්‍රෝන විශේෂඥයින් මැද පෙරදිගට ජනපති සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

9 March 2026
හමුදා උත්තමාචාරයකදී  හිස්වැසුම් පැළඳීම නිසා ඇතිවූ විරෝධය මැඩලීමට ෆොක්ස් නිව්ස් පැරණි වීඩියෝ භාවිතා කරයි

පැසිෆික් සාගරයේදී ඇමරිකානු ප්‍රහාරයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන හය දෙනෙකු මිය යයි

හොරණදී දෝෂ සහිත වාහන 15කට ධාවන තහනම් නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්රේන නියමුවරුන් සහ ඩ්‍රෝන විශේෂඥයින් මැද පෙරදිගට ජනපති සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

යුක්රේන නියමුවරුන් සහ ඩ්‍රෝන විශේෂඥයින් මැද පෙරදිගට ජනපති සෙලෙන්ස්කිගෙන් විශේෂ ප්‍රකාශයක්

9 March 2026
හමුදා උත්තමාචාරයකදී  හිස්වැසුම් පැළඳීම නිසා ඇතිවූ විරෝධය මැඩලීමට ෆොක්ස් නිව්ස් පැරණි වීඩියෝ භාවිතා කරයි

හමුදා උත්තමාචාරයකදී හිස්වැසුම් පැළඳීම නිසා ඇතිවූ විරෝධය මැඩලීමට ෆොක්ස් නිව්ස් පැරණි වීඩියෝ භාවිතා කරයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved