• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රක්ෂිතයක පස් ජාවාරම් කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරියා ඇතුළු පිරිසක් යන්ත්‍ර සූත්‍ර සමග අත්අඩංගුවට

1 March 2026
in දේශීය, පුවත්
රක්ෂිතයක පස් ජාවාරම් කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරියා ඇතුළු පිරිසක් යන්ත්‍ර සූත්‍ර සමග අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හොරොව්පතාන, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදවි රක්ෂිතයක අනවසරයෙන් පස් කපමින් සිටි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු ඇතුළු පිරිසක් කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ජාවාරමට සම්බන්ධ බැකෝ යන්ත්‍රයක් (Excavator) සහ ලොරි රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු බවත්, රක්ෂිතයෙන් ලබාගන්නා පස් විවිධ ස්ථානවලට අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Post Views: 3
Previous Post

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන බ්‍රහස්පතින්දා

Next Post

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු නෞකාවක් වන ‘INS TARANGINI’ ත්‍රිකුණාමලයට

Editor TTV News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු නෞකාවක් වන 'INS TARANGINI' ත්‍රිකුණාමලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉස්ලාමීය විප්ලවය යනු පුද්ගලයෙකු නොව ආයතනයක්

ඉස්ලාමීය විප්ලවය යනු පුද්ගලයෙකු නොව ආයතනයක්

1 March 2026
ඉන්ධන රැස් කිරීමට කලබල වුවහොත් නැවත QR ක්‍රමවේදයට යාමට සිදුවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පවසයි

ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවෙන් පළමු යුරෝපීය නියාමිත ආයෝජන අරමුදලක්

ගුවන් හමුදා යානා කුලියට ගෙන රුපියල් කෝටියකට අධික මුදලක් ගෙවීම පැහැර හැරලා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉස්ලාමීය විප්ලවය යනු පුද්ගලයෙකු නොව ආයතනයක්

ඉස්ලාමීය විප්ලවය යනු පුද්ගලයෙකු නොව ආයතනයක්

1 March 2026
ඉන්ධන රැස් කිරීමට කලබල වුවහොත් නැවත QR ක්‍රමවේදයට යාමට සිදුවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පවසයි

ඉන්ධන රැස් කිරීමට කලබල වුවහොත් නැවත QR ක්‍රමවේදයට යාමට සිදුවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පවසයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved