• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

හෙට (24) සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි

23 March 2026
in දේශීය, පුවත්
වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළ නව බස් ගාස්තු සංශෝධනය මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (24) දින සිට දිවයින පුරා බස් රථ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තහවුරු කළේය. අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූ අතර ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇත.
මීට අමතරව අවසන් ගාස්තුව ලෙස පැවති රුපියල් 2,159 බස් ගාස්තුව රුපියල් 2,422 දක්වා රුපියල් 263කින් ඉහළ ගොස් තිබේ. මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දී ඇති අතර නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන පිරිස් සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී. නීති විරෝධී ලෙස වැඩිපුර ගාස්තු අය කරන්නන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද බලධාරීන් සූදානමින් සිටියි.
Post Views: 2
Previous Post

OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි අභාවප්‍රාප්ත වෙයි

Next Post

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

නැව් සහ ගුවන් මාර්ග අවහිර වුවහොත් ඇතිවිය හැකි ඖෂධ හිඟයට රජයෙන් කල්තියා පියවර

23 March 2026
දිට්වා සුළිකුණාටුවෙන්  පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට සහන

23 March 2026
බරැදැල්පොල පාලම අසලදී  දියේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මියයයි

බරැදැල්පොල පාලම අසලදී දියේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මියයයි

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

ඉරාන-ඇමරිකා රහසිගත සාකච්ඡා ට්‍රම්ප් සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ

23 March 2026
නැව් සහ ගුවන් මාර්ග  අවහිර වුවහොත්  ඇතිවිය හැකි ඖෂධ හිඟයට  රජයෙන් කල්තියා පියවර

නැව් සහ ගුවන් මාර්ග අවහිර වුවහොත් ඇතිවිය හැකි ඖෂධ හිඟයට රජයෙන් කල්තියා පියවර

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved