• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හංගේරියානු ගෑස් නල මාර්ගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරක කුමන්ත්‍රණ චෝදනා මැද මැතිවරණ උණුසුම ඉහළට

7 April 2026
in පුවත්, විදෙස්
හංගේරියානු ගෑස් නල මාර්ගයට එල්ල වූ  බෝම්බ ප්‍රහාරක කුමන්ත්‍රණ චෝදනා මැද  මැතිවරණ උණුසුම ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orbán) සහ ඔහුගේ පාලක පක්ෂය එළඹෙන ඉරිදා මැතිවරණයෙන් පසුබෑමකට ලක්වනු ඇතැයි මත විමසුම් පෙන්වා දෙන පසුබිමක, සර්බියානු දේශසීමාව අසල ගෑස් නල මාර්ගයක “විශාල විනාශයක් කළ හැකි පුපුරණ ද්‍රව්‍ය” හමුවූ බවට එල්ල වන වාර්තා හංගේරියානු දේශපාලනය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ. රුසියානු ගෑස් හංගේරියාවට රැගෙන එන මෙම නල මාර්ගය සිය රටේ “ජීවනාලිය” බව පවසමින් ඕර්බන් රජය එය වහාම හමුදා ආරක්ෂාව යටතට පත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මැතිවරණ ජයග්‍රහණය සඳහා ජනමතය වෙනස් කිරීමට ඕර්බන් රජය විසින්ම සැලසුම් කරන ලද “ව්‍යාජ මෙහෙයුමක්” (False-flag operation) විය හැකි බවට හංගේරියානු විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි. බොහෝ මත විමසුම්වලට අනුව විපක්ෂය ඕර්බන්ට වඩා ඉදිරියෙන් සිටින බැවින්, ජාතික ආරක්ෂාව පිළිබඳ භීතියක් ඇති කර ඡන්ද දායකයන් දිනා ගැනීමට රජය උත්සාහ කරන බව ඔවුන්ගේ මතයයි.
මෙම අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) අද (07) නිල සංචාරයක් සඳහා බුඩාපෙස්ට් නුවරට පැමිණීමට නියමිතය. ඕර්බන්ගේ රජයට සහාය දැක්වීම සඳහා පැමිණෙන වෑන්ස්ගේ මෙම සංචාරය ද විපක්ෂයේ විවේචනයට ලක්ව ඇති අතර, මැතිවරණයට දින කිහිපයකට පෙර විදේශීය නායකයන් මෙලෙස මැදිහත් වීම හංගේරියාවේ අභ්‍යන්තර දේශපාලනය තවදුරටත් සංකීර්ණ කර තිබේ.
Post Views: 1
Previous Post

කාගිල්ස් බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාගර ප්ලාස්ටික් ඩෙබිට් කාඩ්පතක්

Next Post

ඉරානයේ සිටි ඇමෙරිකානු ගුවන් නියමුවෙකු බේරා ගැනීමේ පුවත ‘ලීක්’ කළ මාධ්‍යවේදියාට ට්‍රම්ප්ගෙන් සිරදඬුවම් තර්ජන

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ සිටි  ඇමෙරිකානු ගුවන් නියමුවෙකු බේරා ගැනීමේ  පුවත ‘ලීක්’ කළ මාධ්‍යවේදියාට ට්‍රම්ප්ගෙන් සිරදඬුවම් තර්ජන

ඉරානයේ සිටි ඇමෙරිකානු ගුවන් නියමුවෙකු බේරා ගැනීමේ පුවත 'ලීක්' කළ මාධ්‍යවේදියාට ට්‍රම්ප්ගෙන් සිරදඬුවම් තර්ජන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
ඉරාන යුද්ධය හමුවේ  දකුණු කොකේසස් කලාපයේ  බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

ඉරාන යුද්ධය හමුවේ දකුණු කොකේසස් කලාපයේ බලශක්ති සහයෝගීතාවය වේගවත් වෙයි

7 April 2026
කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

කියුබානු ජනතාවට සහය වීමට ගාල්ලෙන් ආධාර වැඩසටහනක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුද්දට  විශේෂ ප්‍රවාහන සැලැස්මක්

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

7 April 2026
OpenAI වෙතින් AI පාදක වූ  නව ආර්ථික සැලැස්මක්

OpenAI වෙතින් AI පාදක වූ නව ආර්ථික සැලැස්මක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved