• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හංගේරියානු විදේශ අමාත්‍යවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් අතර රහසිගත දුරකථන සංවාදයක් පිටතට

31 March 2026
in පුවත්, විදෙස්
හංගේරියානු විදේශ අමාත්‍යවරයා සහ  රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් අතර  රහසිගත දුරකථන සංවාදයක් පිටතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හංගේරියානු විදේශ අමාත්‍ය පීටර් සිජ්ජාර්ටෝ (Péter Szijjártó) සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) අතර සිදුවූ බව කියන තත්පර 94ක රහසිගත දුරකථන සංවාදයක් අද (31) ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම පටිගත කිරීම මඟින් රුසියානු ප්‍රකෝටිපතියෙකුගේ සහෝදරියකට පනවා ඇති යුරෝපා සංගම් සම්බාධක ඉවත් කිරීමට හංගේරියාව මැදිහත් වන ආකාරය අනාවරණය වේ.
රුසියානු ප්‍රකෝටිපති අලිෂර් උස්මානොව්ගේ (Alisher Usmanov) සහෝදරිය වන ගුල්බහොර් ඉස්මයිලෝවා (Gulbahor Ismailova) යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට උදවු කරන ලෙස ලැව්රොව් මෙහිදී ඉල්ලා සිටී. ඊට ප්‍රතිචාර දක්වමින් හංගේරියානු අමාත්‍යවරයා පවසා ඇත්තේ ස්ලෝවැකියාව සමඟ එක්ව ඇයව එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුරෝපා සංගමයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
බ්‍රසල්ස්හි පැවැත්වෙන විදේශ කටයුතු කවුන්සිල රැස්වීම්වලදී සිදුවන ඉතා සංවේදී තොරතුරු හංගේරියානු අමාත්‍යවරයා රුසියාව සමඟ බෙදාගන්නා බවට ‘වොෂින්ටන් පෝස්ට්’ (Washington Post) පුවත්පත මීට පෙර වාර්තා කර තිබුණි. මෙම නව හඬපටය නිකුත් වීමත් සමඟ හංගේරියාව සහ රුසියාව අතර පවතින සමීප සබඳතාවය පිළිබඳව යුරෝපා සංගමය තුළ දැඩි කතාබහක් සහ මතභේදයක් නිර්මාණය වී ඇත.
Post Views: 1
Previous Post

යුරෝපයේ උද්ධමනය 2.5% දක්වා ඉහළට

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති පුස්තකාල සැලසුම දැඩි විවේචනයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය  තීරණාත්මකයි

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සහය ඇතිව 101 හැවිරිදි අවුෂ්විට්ස් දිවි ගලවා වෛරයට එරෙහිව සටන් වදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved