• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්තේ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ ස්වාමිපුරුශයාය

23 February 2026
in දේශීය, පුවත්
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්තේ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ ස්වාමිපුරුශයාය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ ස්වාමිපුරුෂයෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 185ක් සන්තකයේ තබාගෙන සිටියදී පසුගිය 21 වැනිදා රාත්‍රියේ ශ්‍රීපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රීපුර නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් අසල රැඳී සිටියදී සැකකරු පොලිස් දැලට හසුවී ඇති අතර, ඔහු හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් තොරතුරුවලට අනුව, මොහු 2007 වර්ෂයේදී සේවයෙන් ඉවත් කරනු ලැබූ අයෙකි. දැනට ශ්‍රීපුර, වෙහෙරගොඩ ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මොහු, ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්යාංශයේ ශ්‍රීපුර උප ඒකකයට ලැබුණු රහස් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

හිගුරක්ගොඩදී ප්‍රීමා පිටි ලොරි රථයක් පෙරළෙයි රියදුරා රෝහල් ගත කෙරේ

Next Post

රණවරනාවේදී ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තරට පහරදීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අකුරේගොඩ ඝාතන සිද්ධියට  තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

23 February 2026
කටුනායකදී රු. ලක්ෂ හැටක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැඩි අර්බුදයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

23 February 2026
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැඩි අර්බුදයක

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැඩි අර්බුදයක

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved