• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

4 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා බව කියා සිටියේ ඊයේ (3) මිනුවන්ගොඩ නගරයේ දී පැවැති මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.

සමහර නායකයෝ රැස්වීම්වලට ෆයිල් උත්සන් ඇවිත් දුෂිත ගනුදෙනු ගැන කියා බලයට පැමිණි විට දඩුවම් දෙන බව කිව්වත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් ඔවුන් රට බංකොලොත් කරමින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනයා කළා කියන තීන්දුව ලබා ගැනීමට හැකි වු බවත් මේ සියල්ල සිදු කළේ බලය ලබා ගැනීමට පෙර බවත් සමගි ජන බලවේගය ෆයිල් පෙන්වා බොරු සංදර්ශන ක්‍රියාත්මක නොකරන බැවින් මේ බොරුවට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

අවංකවම පිරිසුදුව සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බවත් හොරු අල්ලන වැඩේ සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා රට බංකොලොත් කළ පිරිස අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ වන විට නගරයක් නගරයක් ගමක් ගමක් පාසා මහජනතාවගේ අත්සන ලබා ගෙන පෙත්සමක් අත්සන් කරමින් යන බවත් ඒ පෙත්සම තුළින් රට බංකොලොත් කළ ලක්ෂ 220කගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ සියලු දෙනාටම විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කර ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නඩු තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරද්දි එම පවුල් පාලනයට පක්ෂපාතීව කටයුතු කළ පිරිස විවිධ අභියෝග කරමින් ඉදිරියට පැමිණ තමා අත තිබූ ෆයිල් පවා උදුරා ගත් බවත් ඔවුන්ට තමාගේ ජීවිතය උදුරා ගත්තත් මේ හොර පවුල් සංහතිය නීතිය හමුවට ගෙන ඒම නැවැත්විය නොහැකි බව හෙතෙම පැවසීය.

ඒ මහතා කියා සිටියේ දූෂිත පාලනය තුළ රට බංකොලොත් කළ ජීවිත අහිමි කළ විනාශ කළ ජීවනෝපාය විනාශ කළ පිරිස සමඟ එක්ව නඩු මඟට බැස මෙම තීන්දුව උපකාරී කර ගෙන නඩු කටයුතු ආරම්භ කර හොර පවුල් පාලනයෙන් විපතට පත් අසහනයට හා පීඩනයට පත් ජනතාවට වන්දි ලබා දෙන වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කරන බවයි.

එබැවින් බොරුවට ෆයිල් පෙන්වා ආණ්ඩු බලය ලැබුණම අරක කරන්නම් මේක කරන්නම් කියන අයට කියන්න ඇත්තේ හොරු අල්ලන වැඩේ විපක්ෂයේ සිටම සිදු කර අවසන් බවත් ඉදිරි වැඩකටයුතු පවා සිදු කර මේ හොර පවුල් පාලනය රටින් හොරා කා සම්පත් මුදල් නැවත ලබා ගැනිමේ වැඩපිලිවෙලත් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම තමා පාර්ලිමේන්තුවේ කිසිදු දිනක කාලය නොකෑ බවත් තමා පාර්ලිමේන්තුවේ දී මව්වරු ජනතාව දරුවන් පුරවැසියන් රාජ්‍ය සේවයකයන් ඇතුලු ලක්ෂ 220ම වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ දුක කදුලු වේදනා මැති සබයේ එළි දක්වා ජනතාව සහන සැලසිය යුතු බව පැවසුවත් එය කාලය කා දැමීමක් යැයි තමාගේ කටවල් වහන්න පෙත්සම් අත්සන් කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුව සති කිහිපයට තහනම් කරන්න යෝජනා ගෙන ආවත් එය මේ වන විට අතුරුදන් වී ඇති බවත් කුමන හෝ යෝජනාවක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ කට වැහුවොත් පාරට බැස ජනතාව ඉදිරියේ හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Post Views: 1
Previous Post

නෙදර්ලන්තය විසින් ආපසු භාරදුන් ශ්‍රී ලාංකික පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම

Next Post

රට නැගිට්වන එකේ වගකීම හැමෝටම තියෙනවා – මන්ත්‍රී දුමින්ද දිසානායක

editor

editor

Next Post

රට නැගිට්වන එකේ වගකීම හැමෝටම තියෙනවා - මන්ත්‍රී දුමින්ද දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved