• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ලාංකිකයෙක්ට

31 October 2024
in ක්‍රීඩා
ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ලාංකිකයෙක්ට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරනු ලබන සුමති ධර්මවර්ධන පත්කරන බව අයි.සී.සී ය ඊයේ (30 වැනිදා) නිවේදනය කර සිටියේය.

2010 මැයි මාසයේ සිට වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් අද සිට විශ්‍රාම යන බැවින් මෙම නව පත්කිරීම සිදුකර තිබේ. මේ අනුව සුමති ධර්මවර්ධන සිය නව තනතුරේ රාජකාරි හෙට (1 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. ජනාධිපති නීතිඥයකු වන හෙතෙම ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන අතර විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළුව ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබේ. එමෙන්ම ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීම මෙන්ම ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්‍ෂණය කර ඇති ඔහුට අනෙකුත් ගෝලීය ක්‍රීඩා සංවිධාන සමග සාකච්ඡා වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජය නියෝජනය කර අත්දැකීම් ඇත.

අයි. සී. සී. දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපතිවරයා එම ඒකකය අධීක්‍ෂණය කිරීම සහ මෙහෙයවීම සමගින් දූෂණයට එරෙහිව ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා වගකීම දරයි.

Post Views: 11
Previous Post

‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’

Next Post

හරක්කටා”ගේ ප්‍රධාන ගොලයා වන ”ආමි චූටි” අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
හරක්කටා”ගේ ප්‍රධාන ගොලයා වන ”ආමි චූටි” අත්අඩංගුවට

හරක්කටා''ගේ ප්‍රධාන ගොලයා වන ''ආමි චූටි'' අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved