• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කරයි

12 March 2026
in පුවත්, විදෙස්
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මඟහරවා ගැනීම සඳහා සිය ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය වන බැරල් මිලියන 400ක් වෙළඳපොළට මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) අද (11) එකඟතාව පළ කළේය. සාමාජික රටවල් 32ක සහභාගීත්වයෙන් සිදුකෙරෙන මෙම සාමූහික පියවර, බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා ගනු ලැබූ පෙර නොවූ විරූ තීරණයක් බව එම ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් (Fatih Birol) මහතා ප්‍රකාශ කළේය.
මෙම සංචිත මුදාහැරීම එක් එක් රටවල පවතින තත්ත්වයන්ට අනුව ඉදිරි කාලසීමාව තුළදී සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත්, බලශක්ති විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ප්‍රවාහනය කෙරෙන බැරල් මිලියන 20ක පමණ තෙල් ප්‍රමාණය ආවරණය කිරීමට මෙම මුදාහැරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක්ම ගමන් කරන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය අවහිර වීම නිසා පවතින අවදානම තවමත් පහව ගොස් නොමැත.
මේ අතර, ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි (Sanae Takaichi) මහත්මිය ප්‍රකාශ කළේ ජපානය සිය ජාතික තෙල් සංචිත ලබන 16 වැනිදා සිටම මුදාහැරීමට තීරණය කර ඇති බවයි. මැදපෙරදිග කලාපය මත සියයට සියයකට ආසන්න ප්‍රමාණයකින් යැපෙන ජපානය, ජාත්‍යන්තර තීරණයක් ලැබෙන තෙක් නොසිට මෙලෙස ස්වාධීනව කටයුතු කිරීම විශේෂත්වයකි. දැනට IEA සාමාජික රටවල් සතුව බැරල් බිලියන 1.2ක රාජ්‍ය සංචිත පවතින අතර, 2022 වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය අවස්ථාවේදී මුදාහැරියේ බැරල් මිලියන 182ක් පමණි.
Post Views: 6
Previous Post

තෙල් බැරලය ඩොලර් 200ට සූදානම් වන්න

Next Post

අයතා වත්කම් චෝදනා ලැබූ විශ්‍රාමික ගණකාධිකාරීවරයා ඇප මත මුදාහැරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්  විශේෂ ප්‍රකාශයක්

තාවකාලික සටන් විරාමයක් සඳහා  හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව  ඉරානය අවධාරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved