• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමිකරු සොයා ගන්න බැරිවුනොත් CID ඊට වග කිවයුතුයි – රවි කුමුදේශ්

31 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමි කරු සොයා ගැනීමට නොහැකි වුවහොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත් ඊට වග කිවයුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) රවි කුමුදේශ් මාධ්‍ය හමුව ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා පත් වීම සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදිය. එහිදී කුමුදේශ් මහතා පැවසුවේ NMRA පනත ගැන තද අධික විශ්වාසයක් තියන ආනන්ද විජේව්ක්‍රමට අපිට දෙන්න පුළුවන් වෙන්නේ විවේචනාත්මක සහයෝගයක් පමණක් බවයි.

ඖෂධ ඒකාධිකාරයක් හැදීම, තනි පුද්ගල මතයට අනූව තීරණ ගැනීමට හැකිවීම වැනි අධිකාරී පනතේ ඇති දුර්වලතා හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ ඇතිවූ සියළු ගැටළු වලට පනත සහ එදා මෙදා එහි සිටි පාළකයින් වගකිව යුතු බවත් වෛද්‍ය ආනන්ද විජේව්ක්‍රම මහතාටත් එයින් ගැලවීමේ හැකියාවක් නොමැති බව හෙතෙම පැවසිය.

විශේෂයෙන්ම රසායානාගාර උපකරණ, විකිරණ විද්‍යා උපකරණ ඇතුළු උපකරණ මිලදී ගැනීමේදී සහ රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු රසායන ද්‍රව්‍ය මිලදී ගැනීමේදී, අදාල පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සම්පූර්ණයෙන්ම ඉවත දමමින් තීරණ ගැනීම සඳහා පනතේ විධිවිධාන සකසා තිබීම පිළිබඳව පනත නිර්මාණය කල විජේව්ක්‍රම මහතා ඇතුළු කණ්ඩායම සෘජුව වග කිවයුතු බව කුමුදේශ් මහතා කියා සිටියේය.

එසේම, නියාමන අධිකාරියට පාලනය කිරීම සදහා දියුණු ක්‍රමවේද වෙත අවතීර්ණ වීමට, නියාමන විද්‍යාව, ප්‍රසම්පාදන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව ප්‍රගුණ කල අය අධිකාරියේ ප්‍රධාන නිල වලට පත් විය යුතු අතර එය සායනික විශේෂඥතාවයෙන් පමණක් විසඳීමේ හැකියාවක් නොමැති බව ඔහු අනාවරණ කලේය.

ඒ නිසාම, සෞඛ්‍ය සේවාවේ තනතුරු වල වෙනසක් සිදු විම අත්‍යවශ්‍ය වුවද, සැබෑ ගැටලුව හඳුනා ගනිමි ඊට විසදුම් සෙවිය හැකි අය පත් කිරීම වෙණුවට, කුමක් හෝ වෙනසක්, දන්න අඳුනන අයට අවස්ථාව ලබා දීමක් සිදු වුවහොත්, සෞඛ්‍ය සේවාව නැවත විශාල අර්බුධයකට පත් වීම වලක්වන්න නොහැකි බව කුමුදේශ් මහතා කියා සිටියේය.

මෙම දුර්වලතා පිළිබඳව නව සභාපතිවරයා ගනු ලබන ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව අප ඉතා සුපරීක්ෂාවෙන් බලා සිටින අතර හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමි කරු සොයා ගැනීමට නොහැකි වුවහොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත් ඊට වග කිවයුතු බව ඔහු අවධාරණය කලේය.

හොර ඉමියුනෝග්ලොබියුලින් රෝගී ශරීර වලට ඇතුලු කිරීම දක්වා සිදුවූ සම්පූර්ණ වංචාව සිදු කර ඇත්තේ, අවම තරමින් හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපතක් පවා නොමැතිව බව හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපත සොයා ගැනීමට නොහැකිවීම මගින් තහවුරු වෙන බව රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

වෝග් ජුවලර්ස් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට විශේෂ දිමනාවක්

Next Post

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල්ට අපහාස කල වෙබ් අඩවියකට වාරණ නියෝගයක්

editor

editor

Next Post

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල්ට අපහාස කල වෙබ් අඩවියකට වාරණ නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved