• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

3 March 2026
in දේශීය, පුවත්
පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සංකල්පයකට අනුව, පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයේ රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණික කැමරා පද්ධති සහිත වෑන් රථ දෙකක් පසුගියදා (27) පරිත්‍යාග කර තිබේ.
මෙම වෑන් රථ දෙක වැඩිදියුණු කිරීම සඳහා රුපියල් 97,94,000ක මුදලක් වැය වී ඇත. මින් එක් වෑන් රථයක් ප්‍රීමා (Prima) ආයතනය මගින් නවීන තාක්ෂණික කැමරා යොදා සකස් කර පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
රථවාහන පාලනය සහ නිරීක්ෂණ රථවාහන නඩු වාර්තා කිරීම.
දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ ආරක්ෂක රාජකාරි සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළවල්.
ආගමික, සංස්කෘතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව නිරීක්ෂණය.
උද්ඝෝෂණ, මහජන කැලඹිලි සහ පෙළපාළි නිරීක්ෂණය කරමින් ආරක්ෂාව තහවුරු කිරීම.
2010 වසරේදී ස්ථාපිත කරන ලද මෙම කොට්ඨාසය සතුව මීට පෙරද වෑන් රථ දෙකක් තිබූ අතර, වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඒවා මෙලෙස නවීන තාක්ෂණයෙන් යාවත්කාලීන කර තිබේ.
Post Views: 1
Previous Post

අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

Next Post

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

බෝම්බ බිය සහ පාලකයන්ගේ මර්දනය හමුවේ ඉරාන සිවිල් වැසියන් 200කට අධික පිරිසක් මියයයි

රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු: බහරේනය, ජෝර්දානය සහ ඉරාකයෙන් නිලධාරීන් ඉවත් කරගැනීමට නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved