• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොමිලේ හැදෑරිය හැකි අධ්‍යයන පාඨමාලා දෙකක් සඳහා අයදුම්පත් කැඳවයි

11 March 2026
in දේශීය, පුවත්
කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොමිලේ හැදෑරිය හැකි අධ්‍යයන පාඨමාලා දෙකක් සඳහා අයදුම්පත් කැඳවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව සම්පත් ප්‍රවර්ධන ආයතනය (IHRA) මගින් 2026 වසර සඳහා පවත්වනු ලබන පාඨමාලා දෙකක් වෙනුවෙන් කිසිදු ශික්ෂණ ගාස්තුවකින් (Tuition-free) තොරව අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. සේවයේ නියුතු අතරතුර උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අපේක්ෂා කරන පිරිස් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම අවස්ථාව පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිලධාරීන් කරුණු අනාවරණය කළහ.
මෙලෙස නොමිලේ පිරිනමනු ලබන්නේ වසර තුනක කාලසීමාවකින් යුත් ‘කම්කරු කළමනාකරණ උපාධිය’ (Bachelor of Labour Management – BLM) සහ වසරක කාලසීමාවකින් යුත් ‘කම්කරු අධ්‍යාපන ඩිප්ලෝමාව’ (Diploma in Labour Education – DLE) යන පාඨමාලා දෙකයි. උපාධි පාඨමාලාව සඳහා අයදුම් කරන්නන් උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් තුනක් සමත්ව සිටීම හෝ පිළිගත් ඩිප්ලෝමා සුදුසුකමක් සපුරා තිබීම අත්‍යවශ්‍ය වන අතර, ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථයක් සහිතව විෂයන් හයක් සමත්ව සිටීම ප්‍රමාණවත් වේ.
අයදුම්කරුවන් දෙපාර්ශවයම වයස අවුරුදු 22 සම්පූර්ණ කළ, අවම වශයෙන් වසර දෙකක සේවා පළපුරුද්දක් සහිත පුද්ගලයන් විය යුතු අතර ආයතනය මගින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් සමත් විය යුතුය. මෙම පාඨමාලා සඳහා කිසිදු ශික්ෂණ ගාස්තුවක් අය නොකෙරෙන අතර අය කරනු ලබන්නේ ලියාපදිංචි ගාස්තුවක් පමණක් බව විශ්වවිද්‍යාල බලධාරීහු අවධාරණය කරති. මේ සඳහා වන අයදුම්පත් මානව සම්පත් ප්‍රවර්ධන ආයතනයේ වෙබ් අඩවිය හරහා මාර්තු 31 වනදාට පෙර මාර්ගගත ක්‍රමයට (Online) යොමු කළ යුතුය.
Post Views: 2
Previous Post

ස්පාඤ්ඤය සිය ඊශ්‍රායල තානාපතිවරයා යළි කැඳවයි

Next Post

“ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට” විපක්ෂයේ පක්ෂ නායකයින් කොළඹදී හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
“ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට” විපක්ෂයේ පක්ෂ නායකයින් කොළඹදී හමුවෙයි

"ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට" විපක්ෂයේ පක්ෂ නායකයින් කොළඹදී හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved