• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි බන්ධනාගාරයේ සිට රෝහලට මාරු කිරීමට තීරණය කෙරේ

15 February 2026
in පුවත්, විදෙස්
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි බන්ධනාගාරයේ සිට රෝහලට මාරු කිරීමට තීරණය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පකිස්ථාන හිටපු අගමැති සහ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවතින දැඩි කනස්සල්ල හමුවේ ඔහුව බන්ධනාගාරයේ සිට රෝහලකට මාරු කිරීමට එරට රජය තීරණය කර තිබේ. රජයේ අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි ප්‍රකාශ කළේ, ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ද පිහිටුවන බවයි.
මාස කිහිපයක් තිස්සේ බන්ධනාගාරයේ හුදෙකලා සිරදඬුවම් විඳිමින් සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි පෙනීම සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී ඇති බවට වාර්තා පළ වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. ඇසෙහි ඇති වූ ආසාදනයක් සඳහා නිසි ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් මෙලෙස පෙනීම අඩාල වී ඇති බව ඔහුගේ නීතිඥ කණ්ඩායම චෝදනා කරයි.
ඉම්රාන් ඛාන්ට වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලමින් පකිස්ථාන විපක්ෂය පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දෙවන දිනටත් සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි. එමෙන්ම වසීම් අක්‍රම්, වකාර් යුනිස් සහ ෂොයිබ් අක්තාර් වැනි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ද සිය හිටපු නායකයාට නිසි ප්‍රතිකාර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. වකාර් යුනිස් සිය පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, දේශපාලනය පසෙක තබා රටට කීර්තියක් ගෙන ආ ක්‍රීඩා වීරයෙකු ලෙස ඔහුට සැලකිය යුතු බවයි.
Post Views: 4
Previous Post

ළමා අපචාරකයින්ට දරුවන් ආශ්‍රිත රැකියා තහනම් කිරීමට ජාතික ළමා රක්ෂක අධිකාරියෙන් (NCPA) පියවර

Next Post

මිලියනයකට වැඩි පිරිසකගේ සිම් කාඩ් යළි ලියාපදිංචියට

Editor TTV News

Editor TTV News

Next Post
මිලියනයකට වැඩි පිරිසකගේ  සිම් කාඩ් යළි ලියාපදිංචියට

මිලියනයකට වැඩි පිරිසකගේ සිම් කාඩ් යළි ලියාපදිංචියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවෙකුගෙන්  පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ  වෛද්‍යවරියකට  ලිංගික අතවර උත්සාහයක්

විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවෙකුගෙන් පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර උත්සාහයක්

6 April 2026
ට්‍රම්ප්ගේ තර්ජනවලට  ඉරානයෙන් විනාශකාරී  ප්‍රතිප්‍රහාරයක් ගැන  අනතුරු ඇඟවීම්

ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානයෙන් විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීම්

6 April 2026

තායිලන්තය ආර්ථිකය නැංවීමට දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙයි

6 April 2026
ශ්‍රී ලංකාව  2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 12ක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු WTI බොරතෙල් තොගයක්  මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සංස්ථාව පවසයි

අමෙරිකානු WTI බොරතෙල් තොගයක් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සංස්ථාව පවසයි

6 April 2026
විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවෙකුගෙන්  පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ  වෛද්‍යවරියකට  ලිංගික අතවර උත්සාහයක්

විද්‍යා ඝාතන නඩුවේ වරදකරුවෙකුගෙන් පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර උත්සාහයක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved