• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගලෙන්බිදුනුවැව ජනතාවගේ මුදල් වංචා කල බවට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක

12 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගලෙන්බිදුනුවැව පුද්ගලික මූල්‍ය ආයතනයක් මගින් ප්‍රදේශයේ ජනතාව ගේ මුදල් වංචා කල බවට පවසමින් ආයෝජකයන් උද්ඝෝෂණයක නිරත වූහ.

ගලෙන්බිදුනුවැව නගරයේ ප්‍රධාන විදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229 ක ට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන් කරමින් එම මූල්‍ය ආයතනය ඉදිරිපිට ඊයේ (11) දහවල් පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කල අතර පසුව කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිදුණුවැව නගරයට පැමිණ නගරය මැද උද්ඝෝෂණ යේ නිරිතවිය.

උද්ඝෝෂණය හේතුවෙන් කැකිරාව දාච්චිහල්මිල්ලවැව මාර්ගයේ එක් මන්තිරුවක් අවහිරවු අතර ගලෙන්බිදුණුවැව පොලිස් නිළධාරින්ද විශාල පිරිසක් පැමිණ සිටිනු දැක ගත හැකිවිය.

මේ අතර නගර මධයේ උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස ගලෙන්බිදුණුවැව නගරයේ සිට කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝධධ පාමින්, සඨන් පාඨ හා විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරිතවිය.

එහිදි විරෝධතා උද්ඝෝෂණයට එක්වු පිරිස පෙන්වා දෙන්නේ ගලෙන්බිදුනුවැව ප්‍රධාන විදීයේ ඉතා ප්‍රසිද්ධව පවත්වාගෙන ගිය මෙම ආයතනයේ , පුද්ගලික ආයතනය වල සහ රාජ්‍ය ආයතනවල සේවයේ නිරිත පාරිභෝගිකයන් 1005ට ආසන්න පිරිසක් හා ⁣ගලෙන්දුණුවැව ප්‍රදේශයේ ගොවීන් තමන් ඉතා අපහසුවෙන් උපයාගත් මුදල් ආයෝජනය කර ඇති බවත් මෙය මුල්‍ය ආයතනය හා ගනුදෙනුකරුවන් අතර ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව මුදල් ලබා නොදෙන බවත් ආයතනයේ හිමිකරු මාස 8කට ආසන්න කාලයක් මුල්‍ය ආයතනය වසා දමා මුදල් වංචා කරමින් පාරිභෝගිකයන් රවටා ප්‍රදේශයෙන් පළාගොස් සැගව ඇති බවයි.

මෙම මුල්‍ය ආයතනයේ සභාපතිවරයා කහටගස්දිගිලිය ජාතික පාසලට අනියුක්තව තොරතුරු තාක්ෂණ ගුරුවරයා වශයෙන් කටයුතු කල අතර මෙම මුල්‍ය ආයතනයේ කළමනාකරු වශයෙන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයකු වශයෙන් කටයුතු කරමින් සිටින නිලධාරීයකු වීමත් , ප්‍රදේශයේ රාජය අයතන හා බැංකු නිළධාරින් මෙම මුල්‍ය ආයතනය සමග සෘජුව හා වක්‍රව කටයුතු කිරිම හේතුවෙන් මෙම සමාගම පිළිබඳව විශ්වාසයක් ඇතිව වසර හතකට ආසන්න කාලයක් ගණුදෙනු කරුවන් ගනුදෙනු කරමින් සිටි අතර තුර දී මූල්‍යායතන හිමිකරු මෙලෙස මුදල් වංචා කොට පලා ගිය බවත් ඉහත මුල්‍ය සමාගම මහ බැංකුව තුල ලියාපදිංචි සමාගමක් ලෙස පෙනි සිටිමින් , මෙලෙස පරිබෝගිකයන්ගේ මුදල් වංචා කොට සැඟව සිටින බවත් ජනතාව පවසයි.

විරෝධතාවයට එක්වූ පිරිස් වැඩිදුර දුරටත් පවසා සිටියේ මුදල් ලබාගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමේ හිමිකරු සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයන් වල දී තමන් මරණ තර්ජනද එල්ල වී ඇති බවත් මෙම සමාගම හැර ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සමාගම් 7කට ආසන්න ප්‍රමාණයක් ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලෙන්බිදුනුවැව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, දුටුවැව, නිකවැව,දිවුල්වැව, ගෝමරන්කල්ල, අක්කර 20, 21 ජනපදය, යකල්ල ඇතුළු ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි පාරිභෝගිකයන් දහසකට ආසන්න ප්‍රමාණයක් රවට රුපියල් කෝටි 500 වංචා කොට මූල්‍ය ආයතන වසා දමා මූල්‍ය සමාගම් වල හිමිකාරි ප්‍රදේශයෙන් පළාගොස් පලා ගොස් ඇති බවත්. තමන් පත්ව ඇති තත්ත්වය අදාල ආයතනවල පැමිණිලි ඉදිරිපත් කර තිබුණත් කිසිදු ප්‍රතිඵලයක් නොලද බවත් මේ වන විට ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ බොහෝ ජනතාවක් දැඩි අසීරුතාවන් පත්ව ඇති බවත් ඉදිරියේ දී ගලෙන්බිදුණුවැව පවත්වාගෙන යනු ලබන රාජය හා රාජය නොවන බැංකු මෙන්ම සුළු හා මහ පරිමාණ ව්‍යාපාරයන්ට දැඩි බලපැමක් එල්ල වන බව පෙන්වා දෙයි.

ගනුදෙනුකරුවන්ගෙන් ලබාගත් කෝටි 200 කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධව ඇතැම් පිරිස් ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානයේ හා කැබිතිගොල්ලෑව ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මෙන්ම මහ බැංකුවෙි පැමිණිලි කීපයක් ඉදිරිපත් කර තිබුණද මේ දක්වා , පාරිභෝගිකයන් වෙත කිසිදු අස්වැසිල්ලක් නොවන බව පෙන්වා දෙන අතර උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස වැඩිදුරටත් පවසා සිටින්නේ මහ බැංකුව හා ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්ව අදාල සමාගමේ සභාපති විදෙස් රටකට පලා යාම වලක්වා දෙන ලෙසත් මෙවැනි මූල්‍ය සමාගම් පවත්වාගෙන යාමට ඉඩ ලබාදුන් වගකිවයුතු ආයතන මැදිහත්ව අදාල ආයතන වල හිමිකාරීත්වය අත්අඩංගුවට ගෙන හෝ මහ බැංකුවෙහි මූල්‍ය මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් උපයෝගි කරගෙන මෙම ආයතන පවත්වාගෙන ගියේ ද නැද්ද යන්න සොයා බලා , අදාල මුදල් පාරිභෝගිකයන් වෙත ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සලසා දෙන ලෙස උද්ඝෝෂණයට එක්වු පිරිස රජයෙන් ඉල්ලා සිටි.

උද්ඝෝෂණයට එක්වු පිරිස ගලෙන්බිදුණුවැව කැකිරාව මාර්ගයේ එක් මන්තිරුවක් අවහිර කර පැය 1.30 කාලයක් උද්ඝෝෂණය පැවති අතර වාහන ගමනාගමනයට බාදවක් නොවන්න පරිදි විකල්ප මාර්ගයන් ඔස්සේ රථවාහන යවිමට ගලෙන්බිදුණුවැව පොලිස් නිළධාරින් කටයුතු කර තිබිනි.

කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ පුද්ගලයකු උද්ඝෝෂණය පැවති ස්ථානයට නොපැමිණි අතර කඩිනම් විසදුමක් නොලෑබෙන්නේ නම් ඉදිරියේ දී මුල්‍ය ආයතනයට මුදල් ආයෝජන කල සියලුම ප්‍රජාව ගලෙන්බිදුණුවැව නගරය තුල ⁣විශාල විරෝධයක් හා උද්ඝෝෂණයක් පවත්වන බව පවසමින් මාධ්‍ය වෙත අදහස් දක්ව උද්ඝෝෂණය අතහැර දැමුවේය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 4
Previous Post

කෂ්ද්‍ර මුල්‍ය ප්‍රශ්න නිසා ණය හිමියන් අපහසුතාවයට

Next Post

අනුරාධපුරයට හා වවුනියාවට අලුතින් විදුලිවැට කිහිපයක් ඉදිකිරීමට පියවර

editor

editor

Next Post

අනුරාධපුරයට හා වවුනියාවට අලුතින් විදුලිවැට කිහිපයක් ඉදිකිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved