• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය මාස 09 තුළ ඇමෙරිකානු ඩො.මි. 101 ක සංචාරක ආයෝජනයට – ඇමැති ප්‍රසන්න

17 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය මාස 09 තුල කොවිඩ් වසංගතය මධ්‍ය යේ වුවද ඇමෙරිකානු ඩොලර් මිලියන 101 ක සංචාරක ආයෝජන ඉදිරිපත්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගිතා කුමාරසිංහ මහත්මිය විසින් ඊයේ (16) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දි ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කථාව කරමිනි.

මෙලෙස ඉදිරිපත්ව ඇති සංචාරක ආයෝජන යෝජනා සංඛ්‍යාව 33 කි. මෙම ව්‍යාපෘති වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 92 ක සංචාරක ආයෝජන 22 ක් සදහා මේ වන විට අනුමැතිය ලබා දී අවසන්ව තිබේ. ඉතිරි ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමට ද කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කීවේ මේ වන විට දිවයින පුරා සංචාරක ආකර්ෂණිය ස්ථාන 5500 ක් පමණ අලුතින් හදුනාගෙන ඇති බවයි. ජාතික උරුමයන්, ආගමික, පාරිසරික, ස්වභාව සෞන්දර්යය, ජල මූලාශ්‍ර, ජාතික වනෝද්‍යාන, වනජිවි උද්‍යාන හා මුහුදු තීර වැනි ක්ෂේත්‍ර යටතේත් දිස්ත්‍රික් මට්ටමින් ඒවා වර්ගීකරණය කර ඇතැයි ද ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම ස්ථාන ප්‍රමුඛතා අදියර 03 ක් යටතේ ලැයිස්තුගත කර ප්‍රවර්ධනයට සැලසුම් කර තිබේ. එහි ප්‍රථම පියවර යටතේ හදුනාගත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 130 ක් සම්බන්ධයෙන් වීඩියෝ වාර්තා සැකසීමටත් දෙවන පියවර ලෙස මෙම නව සංචාරක ආකර්ෂණිය ස්ථාන සතිපතා අන්තර්ජාලය හරහා ලොවපුරා ප්‍රචාරය කිරිමටත් කටයුතු යොදා ඇතැයි ද ඇමතිවරයා කීවේය.

සංචාරක ක්ෂේත්‍ර යේ සංවර්ධනය සදහා පස්වැදෑරුම් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකයි. සංචාරක ගමනාන්ත සංවර්ධනය, සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන වැඩි දියුණු කීරිම, පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත බලකොටු සංවර්ධනය, ප්‍රජා සත්කාර ගම්මාන ස්ථාපිත කිරිම සහ සංචාරක මානව ප්‍රාග්ධන සංවර්ධනය මෙම පස්වැදෑරුම් වැඩපිළිවෙලයි. සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථාන සංවර්ධනය යටතේ ගාල්ල, කළුතර, මීගමුව හා ඇල්ල දුම්රිය ස්ථාන දැනටමත් සංවර්ධනය කර ඇත. බණ්ඩාරවෙල, නානුඔය දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථාන ලෙස සංවර්ධනයට මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 62 කි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කල්පිටිය, මන්නාරම, මඩකලපුව වැනි බලකොටු සංවර්ධනයට ද පියවර ගෙන තිබේ.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක සංචාරක කළාප සංඛ්‍යාව 16 කි. ඉදිරියේ දි නව සංචාරක කළාප 03 ක් අලුතින් හදුන්වා දීමට ද සැලසුම් කර තිබේ. ඒ නුවරඑළිය, හික්කඩුව සහ දෙණියායයි. ඉදිරියේ දි මේවා ගැසට් මගින් සංචාරක කළාප ලෙස ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. මෙම සංචාරක කළාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය සදහා අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව හදුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Post Views: 3
Previous Post

හර්බ්ලයින් වෙතින් රු.මිලියනයක රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

මෙරට විදුලි උත්පාදනයට යොදාගත හැකි ලාභදායි ක්‍රමවේදයන් පිළිබඳව රුසියානු රජයේ අවධානය

editor

editor

Next Post

මෙරට විදුලි උත්පාදනයට යොදාගත හැකි ලාභදායි ක්‍රමවේදයන් පිළිබඳව රුසියානු රජයේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved