• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි – කර්මාන්ත ඇමති

3 January 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහා කළේ නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණෙන් ගාල්ල අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද විශේෂ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙරට ආනයන වියදම අඩුකොට,ආනයන ආදේශන නිෂ්පාදනයන් වැඩිකොට,ප්‍රවර්ධනය කරන නිෂ්පාදන කර්මාන්තයන් තුළින් අපනයන ආදායම වැඩිකරගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බවත් ඒ වෙනුවෙන් රජය උපරිමව කටයුතු කරන බවත්ය.

එමෙන්ම අලුතින් රටට හදුන්වා දෙන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය හරහා ඊට අවශ්‍ය නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කෙරෙන ආරක්ෂනවාදී පරිසරය නිර්මාණය කරන බවත් සදහන් කළේය. එයට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේදී අගය එකතුකල නිෂ්පාදනයන් වෙත යොමුවීම හරහා අපනයන ආදායම ඉහළ නංවාගත හැකි ආකාරයත් පෙන්වාදුන් අමාත්‍යවරයා මෝටර් රථ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය , ඖෂධ කර්මාන්තය , ඛනිජ සම්පත් ආශ්‍රිත අගය එකතුකල නිෂ්පාදන කර්මාන්තයන් ආදී කර්මාන්ත ක්ෂේත්‍රයන් ඉහළ අපනයනය ආදායම් වෙනුවෙන් වැඩි විභවයක් පවතින බවත් සදහන් කළේය.

මෙම උත්සව අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අක්මීමන ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා අබේසිරිගුණවර්ධන ඇතුළු රාජ්‍ය නිළධාරින්,හිටපු පලාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ ,අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහේවත්ත ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

ජනතාව මොන දේශපාලන තීන්දුවක් ගත්තත් රටට වැඩදායි වැඩපිළිවෙලක් කරන්න ඕන – අමාත්‍ය නිමල්

Next Post

ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම ගැන පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂීක මහසභා රැස්වීමේදී සාකච්ඡා

editor

editor

Next Post

ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම ගැන පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂීක මහසභා රැස්වීමේදී සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved