වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර බැවින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කැකිරාව, මාර්ගයේ ඊයේ (07) පස්වරු 6 ට පමණ යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයනට සහ රටේ සෑම ප්රදේශයකටම සමාන ප්රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා එක්ම අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කල යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබු බවත් එම බලාපොරොත්තු සුන් වන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
තමා පැජන්ඩාවලින් වලින් මුදල් හම්බ කරන්නේ නැති බවත් තමාගේ වෘත්තියම වශයෙන් සිදු කරන දේවලින් පමණක් තමා මුදල් උපයන බව රූපලාවන්‍යෙව්දියෙකු හා විවාහක රූ රැජිණ තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.