• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දු – පාකිස්ථාන මහා සංග්‍රාමයෙන් ඉන්දියාවට ලකුණු 61ක දැවැන්ත ජයක්

16 February 2026
in ක්‍රීඩා, පුවත්
ඉන්දු – පාකිස්ථාන මහා සංග්‍රාමයෙන් ඉන්දියාවට ලකුණු 61ක දැවැන්ත ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උණුසුම්ම සහ තීරණාත්මක තරගයක් වූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයෙන් ලකුණු 61ක අතිවිශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (15) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ (Super 😎 වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම බවට ද පත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 176ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් ඉෂාන් කිෂාන් පන්දු 40කදී ලකුණු 77ක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළේය. පාකිස්ථාන ඉනිම සුනුවිසුනු කළ ඉන්දීය පන්දු යවන්නන් අතරින් ජස්ප්‍රිත් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා, වරුන් චක්‍රවර්ති සහ අක්ෂර් පටෙල් කඩුලු 2 බැගින් දවා ගනිමින් සිය ආධිපත්‍යය විදහා දැක්වූහ. පාකිස්ථානය වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 44ක් රැස් කළ ද සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඔවුන්ට මෙම අන්ත පරාජයට මුහුණ දීමට සිදු විය.
Post Views: 2
Previous Post

ඝාතනය වූ නීතිඥ බුද්ධිකගේ සහ බිරියගේ දේහයන් අවසන් කටයුතු සඳහා පිටිගල නිවසට

Next Post

උපායමාර්ගික ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන

Editor TTV News

Editor TTV News

Next Post
උපායමාර්ගික ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන

උපායමාර්ගික ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට  විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ පණිවිඩයක්

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ පණිවිඩයක්

16 February 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින්  ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

16 February 2026
යුක්‍රේන සුනඛයින්ගේ ස්වභාවික පරිණාමය සහ හැසිරීම් වෙනස්වීම්

යුක්‍රේන සුනඛයින්ගේ ස්වභාවික පරිණාමය සහ හැසිරීම් වෙනස්වීම්

16 February 2026
සූරියවැව නීතිවිරෝධී  ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු  පොලිස් අත්අඩංගුවට

සූරියවැව නීතිවිරෝධී ගිනි අවි කම්හලක් වැටලයි සහෝදරයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට  විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ පණිවිඩයක්

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ පණිවිඩයක්

16 February 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින්  ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved