• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග ගැටුම හමුවේ ඉන්දියාවේ බලශක්ති සහ වෙළඳ මාර්ග ආරක්ෂා කර ගැනීමට පියවර

3 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග ගැටුම හමුවේ  ඉන්දියාවේ බලශක්ති සහ වෙළඳ මාර්ග  ආරක්ෂා කර ගැනීමට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන ප්‍රහාර සහ මැදපෙරදිග උණුසුම් තත්ත්වය හමුවේ ඉන්දියාවේ බලශක්ති, පොහොර සහ ආහාරයට ගන්නා තෙල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය අඩාල වීම වැළැක්වීමට නවදිල්ලි රජය කඩිනම් පියවර ගනිමින් සිටී. ඉන්දියාවේ සමස්ත බලශක්ති ආනයනයෙන් 55%ක්ම සිදුවන්නේ වර්තමානයේ ගැටුම් පවතින මැදපෙරදිග කලාපයෙන් වීමත්, ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) ප්‍රායෝගිකව වැසී යාමත් නිසා මෙම අවදානම මතු වී ඇත.
රතු මුහුද හරහා පවතින විකල්ප වෙළඳ මාර්ගය ද හවුති (Houthi) ප්‍රහාර හේතුවෙන් අවදානම් සහගත බැවින්, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වඩාත් ආරක්ෂිත කලාපවලින් තෙල් මිලදී ගැනීමට අවධානය යොමු කර තිබේ. මෙම ගැටුම්කාරී තත්ත්වය දිගු වුවහොත් ඇමෙරිකාව, වෙනිසියුලාව සහ රුසියාව වැනි රටවලින් බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායූ (LNG) ආනයනය තවදුරටත් විවිධාංගීකරණය කිරීමට ඉන්දියාව සූදානම් වේ.
විශේෂයෙන්ම රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීම ඉන්දියාව පසුගිය වසරේදී ඉහළ නංවා තිබුණද, ඇමෙරිකානු බලපෑම් මත 2026 ජනවාරි මාසයේ සිට එම මිලදී ගැනීම් සැලකිය යුතු ලෙස අඩු කර තිබුණි. කෙසේ වෙතත්, වත්මන් සැපයුම් දාම බිඳ වැටීමේ තර්ජනය හමුවේ යළිත් රුසියාව ඇතුළු විකල්ප මූලාශ්‍ර වෙත යොමු වීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත.
Post Views: 3
Previous Post

ලාල්, නාමල් ඇමතිවරුනි ගමට එන්න

Next Post

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය

Editor TTV News

Editor TTV News

Next Post

පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ උෂ්ණත්වය  සීඝ්‍රයෙන් පහළට

නුවරඑළියේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් පහළට

25 March 2026
තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුවට  ස්විට්සර්ලන්තයේ සහාය

තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුවට ස්විට්සර්ලන්තයේ සහාය

25 March 2026
නිව්යෝර්ක් JFK ගුවන් තොටුපළේ ICE නිලධාරීන් ඉලක්ක කරගත් Meme සමාජ මාධ්‍ය කැළඹීමට පත් කරයි

නිව්යෝර්ක් JFK ගුවන් තොටුපළේ ICE නිලධාරීන් ඉලක්ක කරගත් Meme සමාජ මාධ්‍ය කැළඹීමට පත් කරයි

25 March 2026
වැඩි මිලට සහල් අලෙවි  කළ කඩවත වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්

වැඩි මිලට සහල් අලෙවි කළ කඩවත වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිව්යෝර්ක් JFK ගුවන් තොටුපළේ ICE නිලධාරීන් ඉලක්ක කරගත් Meme සමාජ මාධ්‍ය කැළඹීමට පත් කරයි

නිව්යෝර්ක් JFK ගුවන් තොටුපළේ ICE නිලධාරීන් ඉලක්ක කරගත් Meme සමාජ මාධ්‍ය කැළඹීමට පත් කරයි

25 March 2026
වැඩි මිලට සහල් අලෙවි  කළ කඩවත වෙළෙන්දෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්

වැඩි මිලට සහල් අලෙවි කළ කඩවත වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved