• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ යුරෝපා සංගම් නායකයින් අතර විශේෂ හමුවක්

17 March 2026
in පුවත්, විදෙස්
ඉන්දීය විදේශ අමාත්‍ය  එස්. ජයශංකර් සහ  යුරෝපා සංගම් නායකයින් අතර  විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ (EU) ඉහළ පෙළේ නායකයින් හමු වී ද්විපාර්ශ්වික සහ ගෝලීය කරුණු රැසක් පිළිබඳව අද (16) සාකච්ඡා කළේය. යුරෝපා සංගමයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස්ගේ ආරාධනයකට අනුව ඔහු මෙම සංචාරයට එක් විය.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක විදේශ අමාත්‍යවරුන් සහභාගී වූ විදේශ කටයුතු කවුන්සිලයේ (Foreign Affairs Council) රැස්වීමට එක් වූ ජයශංකර් මහතා, එහිදී යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් ද හමු විය. යුක්රේන යුද්ධය, මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ.
වෙළඳාම, ආයෝජන, තාක්ෂණය සහ ආරක්ෂක යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම මෙන්ම ඉන්දියාව සහ යුරෝපය අතර පවතින සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. බහුධ්‍රැවීය ලෝකයක් තුළ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර සමීප සම්බන්ධතාවක් පැවතීමේ වැදගත්කම ජයශංකර් මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ද අවධාරණය කර සිටියේය.
Post Views: 3
Previous Post

වඩාත් දියුණු තාක්ෂණයෙන් යුත් AirPods Max 2 ඇපල් සමාගම විසින් හඳුන්වා දෙයි

Next Post

රියල් මැඩ්රිඩ් පරාජය කිරීමට නම් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම පරිපූර්ණ විය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන්  එක්දින තරගය දිවා තරගයක් ලෙස  පැවැත්වීමට තීරණය කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරේ

17 March 2026
බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට  සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

එයාර් බස් ගනුදෙනුවේ විමර්ශන  සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන්  අල්ලස් කොමිසමට චෝදනා

අල්ලස් කොමිසමේ වැටුප් හා සේවා කොන්දේසි  පිළිබඳ තීරණාත්මක විවාදය අද පාර්ලිමේන්තුවේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන්  එක්දින තරගය දිවා තරගයක් ලෙස  පැවැත්වීමට තීරණය කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ රාජකීය – තෝමියන් එක්දින තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කෙරේ

17 March 2026
බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට  සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

බාල ගල්අඟුරු නිසා විදුලි උත්පාදනය පහළට බර පාරිභෝගිකයා මත පැටවීමට සැරසෙන බවට සජිත්ගෙන් චෝදනා

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved