• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

සූරියකුමාර්ගේ නායකත්වයෙන් ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට අවස්ථාවක්

8 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
සූරියකුමාර්ගේ නායකත්වයෙන්  ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට අවස්ථාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සූරියකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද (08) අහමදාබාත්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසෙන්නේ ලෝක ක්‍රිකට් පිටියේ ඉන්දීය ආධිපත්‍යය තවදුරටත් අභියෝගයකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි. මේ වන විටත් පිරිමි විස්සයි20 ලෝක ශූරතාව, කාන්තා එක්දින ලෝක ශූරතාව, වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතාව සහ චැම්පියන්ස් කුසලානය යන සියල්ලේම හිමිකාරිත්වය දරන්නේ ඉන්දියාවයි.
අද තරගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ පහත කරුණු නිසාය. රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලද ගුරුහරුකම් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට සූරියකුමාර් ප්‍රමුඛ තරුණ කණ්ඩායමට මෙය කදිම අවස්ථාවකි. 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ අහමදාබාත් ක්‍රීඩාංගණයේදීම ලැබූ දරුණු පරාජයේ මතකය මකා දැමීමට මෙම තරගය ඉන්දීය කණ්ඩායමට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද මහත් පෙළඹවීමක් වී තිබේ.
තමන්ට ලෝක කුසලාන අවසන් මහා තරගයකදී අහමදාබාත්හිදී ඕස්ට්‍රේලියාව හමුවීමට අවශ්‍ය බව නායක සූරියකුමාර් 2025 වසරේදී පවසා තිබුණද, ඕස්ට්‍රේලියාවේ සමීපතම අසල්වැසියා වන නවසීලන්තය අද ඔහු හමුවේ සිටින ප්‍රතිවාදියායි. රෝහිත් ෂර්මා මෙන්ම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන සූරියකුමාර්, අද රාත්‍රියේ අහමදාබාත් ප්‍රේක්ෂකාගාරය ජයග්‍රාහී හඬින් පුරවනු ඇතැයි ඉන්දීය රසිකයෝ දැඩි බලාපොරොත්තුවෙන් පසුවෙති.
Post Views: 4
Previous Post

නවසීලන්තයේ කරකැවෙන පන්දු ප්‍රහාරයට එරෙහිව ඉෂාන් කිෂන් සහ ශිවම් ඩූබේ ඉන්දීය තුරුම්පු ලෙස

Next Post

ඉරාන යුද්ධය දිනන්න බ්‍රිතාන්‍යයේ උදව් අනවශ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය දිනන්න බ්‍රිතාන්‍යයේ උදව් අනවශ්‍යයි

ඉරාන යුද්ධය දිනන්න බ්‍රිතාන්‍යයේ උදව් අනවශ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරිමලෙයි දේවස්ථානය

සබරිමලෙයි දේවස්ථානය

8 March 2026
බෙංගාලයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට  මසකට රුපියල් 1,500 ක දීමනාවක්

බෙංගාලයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට මසකට රුපියල් 1,500 ක දීමනාවක්

8 March 2026
කඳුකරයට දැඩි වියළි කාලගුණයක්

කඳුකරයට දැඩි වියළි කාලගුණයක්

8 March 2026
අකුරණ ලී භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ගින්නෙන් විනාශ වෙයි

අකුරණ ලී භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ගින්නෙන් විනාශ වෙයි

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරිමලෙයි දේවස්ථානය

සබරිමලෙයි දේවස්ථානය

8 March 2026
බෙංගාලයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට  මසකට රුපියල් 1,500 ක දීමනාවක්

බෙංගාලයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට මසකට රුපියල් 1,500 ක දීමනාවක්

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved