• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා-ඉරාන ගැටුම

ඉන්දියාව පුරා දැඩි ආරක්ෂක ඇඟවීමක්

2 March 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකා-ඉරාන ගැටුම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් පවතින බවට ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත රජයන් වෙත අනතුරු අඟවා තිබේ. විශේෂයෙන්ම ජම්මු-කාශ්මීරය, දිල්ලිය, කර්නාටක සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවල මේ වන විටත් විරෝධතා ආරම්භ වී ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් දී ඇත.
ඉරානයට පක්ෂපාතී රැඩිකල් දේශකයන් විසින් මහජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවන අයුරින් සිදුකරන දේශනා සහ ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත බලධාරීන්ට දන්වා ඇත. එමෙන්ම අල්-ඛයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය (IS) වැනි ගෝලීය ත්‍රස්ත කණ්ඩායම්වල මෙන්ම ඉරාන හිතවාදී ශිෂ්‍ය සංවිධානවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කරන ලෙස උපදෙස් දී තිබේ.
ඉන්දියාවේ පිහිටි ඇමෙරිකානු සහ ඊශ්‍රායල තානාපති කාර්යාල, කොන්සල් කාර්යාල, එම රටවලින් පැමිණි සංචාරකයන් රැඳී සිටින ස්ථාන සහ යුදෙව් ආගමික මධ්‍යස්ථාන (Chabad houses) ප්‍රහාරයන්ගේ ඉලක්ක විය හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. එම ස්ථාන අසල විශාල වශයෙන් පිරිස් ඒකරාශී වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිසියට දන්වා ඇත.
ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා කඳවුරුවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඇතිවිය හැකි “Ripple effects” හෙවත් දාම ප්‍රතික්‍රියාවන් දේශීය ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජය අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියේ වින්දිත මවකගේ නව ජීවන ගමන ඇරඹේ

Next Post

රට තුළ යළිත් මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
රට තුළ යළිත්  මහජන හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කිරීමට  රජයේ අවධානය

රට තුළ යළිත් මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

2 March 2026
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

2 March 2026
අමෙරිකානු රසායනික  ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

අමෙරිකානු රසායනික ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

2 March 2026
ගම්පොළ රෝහලේදී  500කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

ගම්පොළ රෝහලේදී 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු රසායනික  ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

අමෙරිකානු රසායනික ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

2 March 2026
ගම්පොළ රෝහලේදී  500කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

ගම්පොළ රෝහලේදී 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved