• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රජයේ AI පාඨමාලා හැදෑරූ ලක්ෂ දෙකකට අධික පිරිසෙන් සහතික ලබාගෙන ඇත්තේ 13%ක් පමණයි

9 March 2026
in පුවත්, විදෙස්
රජයේ AI පාඨමාලා හැදෑරූ  ලක්ෂ දෙකකට අධික පිරිසෙන්  සහතික ලබාගෙන ඇත්තේ  13%ක් පමණයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය රජය විසින් 2025 ජූලි මාසයේදී දියත් කරන ලද ‘කෘත්‍රිම බුද්ධිය සඳහා නිපුණතා සූදානම’ (SOAR) වැඩසටහන යටතේ AI පාඨමාලා සඳහා ලියාපදිංචි වූ ලක්ෂ 2.3ක සිසුන් පිරිසෙන් මේ දක්වා සහතික ලබාගෙන ඇත්තේ 13%ක් හෙවත් 29,800ක පිරිසක් පමණක් බව රජයේ දත්ත අනාවරණය කරයි.
නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව රාජ්‍ය අමාත්‍ය ජයන්ත් චවුද්රි මහතා අද (09) ලෝක් සභාවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ. Skill India Digital Hub (SIDH) හරහා ඕනෑම අයෙකුට නොමිලේ හැදෑරිය හැකි පරිදි මෙම පාඨමාලා හඳුන්වා දී තිබුණි.
සහතික ලබා ගැනීමේ ප්‍රතිශතය මෙතරම් අඩුවීමට හේතුව අමාත්‍යවරයා පැහැදිලි නොකළද, අමාත්‍යාංශ නිලධාරීන් පවසන්නේ ලොව පුරා පවතින විවෘත ඩිජිටල් ඉගෙනුම් පාඨමාලා (MOOCs) සම්පූර්ණ කිරීමේ සාමාන්‍ය ප්‍රතිශතය ද 5% සිට 15% දක්වා අගයක් ගන්නා බවයි. බොහෝ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි වුවද, එහි ඇගයීම් පරීක්ෂණ සම්පූර්ණ කිරීමට හෝ පාඨමාලාව අවසන් කිරීමට උනන්දුවක් නොදක්වන බව ඔවුන් පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡා

Next Post

දිල්ලියේදී මණිපුර් තරුණියකට ජාතිවාදී ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිල්ලියේදී මණිපුර් තරුණියකට  ජාතිවාදී ප්‍රහාරයක්

දිල්ලියේදී මණිපුර් තරුණියකට ජාතිවාදී ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල මැතිවරණ ජයග්‍රහණයෙන්  පසු අගමැති මෝදි  RSP නායකයන්ට සුබ පතයි

නේපාල මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අගමැති මෝදි RSP නායකයන්ට සුබ පතයි

9 March 2026
බෝග ගබඩා 11කින්  කෝටි නවයක් අපතේ!

බෝග ගබඩා 11කින් කෝටි නවයක් අපතේ!

9 March 2026
රාන කාන්තා පාපන්දු කණ්ඩායමට  රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

රාන කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවරණය දෙන්න ඇමෙරිකාව සූදානම්

9 March 2026
රුසියානු තෙල් වට්ටම් අවසන්

රුසියානු තෙල් වට්ටම් අවසන්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාල මැතිවරණ ජයග්‍රහණයෙන්  පසු අගමැති මෝදි  RSP නායකයන්ට සුබ පතයි

නේපාල මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අගමැති මෝදි RSP නායකයන්ට සුබ පතයි

9 March 2026
බෝග ගබඩා 11කින්  කෝටි නවයක් අපතේ!

බෝග ගබඩා 11කින් කෝටි නවයක් අපතේ!

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved