• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව ශ්‍රී ලංකාවට නාවික හමුදාවට සුවිශේෂී සාගර පුහුණුවක්

27 February 2026
in දේශීය, පුවත්
ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව  ශ්‍රී ලංකාවට  නාවික හමුදාවට සුවිශේෂී  සාගර පුහුණුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘තරංගිනී’ රුවල් පුහුණු නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය අෂ්රොප් ජැටිය වෙත සේන්දු වී තිබේ. නිලධාරීන් හත්දෙනෙකු සහ නාවිකයින් තිස්දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සහිත මෙම නෞකාව, ලෝක ප්‍රසිද්ධ යාත්‍රා නිර්මාණකරුවෙකු වන කොලින් මූඩ් මහතාගේ සැලසුමකට අනුව ඉන්දියාවේ ගෝවා නැව් තටාංගනයේදී නිපදවා ඇති විශිෂ්ට නිර්මාණයකි. වානේ බඳකින් යුක්ත වුවද ඇලුමිනියම් සහ තේක්ක දැව තට්ටුවකින් නිමවා ඇති මෙම නෞකාව, සාම්ප්‍රදායික රුවල් යාත්‍රා කලාව සහ නවීන තාක්ෂණය මනාව මුසු වූ යාත්‍රාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.
කමාන්ඩර් නිතින් ගජ්ජර් මහතාගේ අණදෙන නිලධාරිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නෞකාව මාර්තු 02 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේත්, අනතුරුව මාර්තු 06 සිට 09 දක්වා කොළඹ වරායේත් රැඳී සිටීමට නියමිතය. මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු නිලධාරීන් සඳහා වරාය සහ මුහුදු යන අදියර දෙකක් යටතේ සාගර යාත්‍රා කිරීමේ විශේෂ පුහුණුවක් සහ අත්දැකීම් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ. හින්දි භාෂාවෙන් ‘රළ’ යන අර්ථය දෙන ‘තරංගිනී’ නෞකාවේ මෙම පැමිණීම දෙරටේ නාවික හමුදාවන් අතර පවතින සුහදතාව සහ පුහුණු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.
Post Views: 1
Previous Post

ගෑස් හිඟයට විසඳුම් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නෞකා දෙකක් දිවයිනට

Next Post

අධිවේගී මාර්ග ආදායමට රුපියල් මිලියන 4,600ක ‘විද්‍යාත්මක’ විදීමක් වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වයස 18ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  පෝලන්තය සූදානම් වෙයි

වයස 18ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පෝලන්තය සූදානම් වෙයි

27 February 2026
රෝද පුටුවකට සීමා නොවී  ජාත්‍යන්තරය ජයගත්  වෛද්‍ය සමිතා සමන්මලී

රෝද පුටුවකට සීමා නොවී ජාත්‍යන්තරය ජයගත් වෛද්‍ය සමිතා සමන්මලී

27 February 2026

කැලණිය විශ්වවිද්‍යාලයේ ‘සංජනනී’ හරසර සම්මාන උලෙළ උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

27 February 2026
තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

තිස්ස කුට්ටිආරච්චිගේ ‘ගම්පෙරළිය’ හෙට අනුරාධපුරයෙන් ඇරඹෙයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස 18ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  පෝලන්තය සූදානම් වෙයි

වයස 18ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පෝලන්තය සූදානම් වෙයි

27 February 2026
රෝද පුටුවකට සීමා නොවී  ජාත්‍යන්තරය ජයගත්  වෛද්‍ය සමිතා සමන්මලී

රෝද පුටුවකට සීමා නොවී ජාත්‍යන්තරය ජයගත් වෛද්‍ය සමිතා සමන්මලී

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved