• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සැමදා ඊශ්‍රායලය සමඟයි: අගමැති මෝදිගෙන් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී ඓතිහාසික ප්‍රකාශයක්

26 February 2026
in පුවත්, විදෙස්
ඉන්දියාව සැමදා ඊශ්‍රායලය සමඟයි:  අගමැති මෝදිගෙන් ඊශ්‍රායල  පාර්ලිමේන්තුවේදී ඓතිහාසික ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හරහා සිවිල් වැසියන් ඝාතනය කිරීම කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කළ නොහැකි බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කරයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) ඇමතූ පළමු ආසියානු නායකයා බවට පත්වෙමින් අගමැතිවරයා සඳහන් කළේ ඉන්දියාව මෙම තීරණාත්මක මොහොතේ මෙන්ම ඉදිරියටත් පූර්ණ විශ්වාසයකින් යුතුව ස්ථිරවම ඊශ්‍රායලය සමඟ පෙනී සිටින බවයි.
දෙදින නිල සංචාරයක් සඳහා ඊශ්‍රායලය වෙත ඊයේ පැමිණි අග්‍රාමාත්‍ය මෝදිව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන් තොටුපළේදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී ආරක්ෂක, තාක්ෂණික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. මෙම සංචාරය ඉන්දු-ඊශ්‍රායල සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
Post Views: 4
Previous Post

සුරේෂ් සලේ තවමත් සැකකරුවෙක් පමණයි සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්‍රකාශයක්

Next Post

රුපියල් ලක්ෂ 20කට අධික හොරබඩු සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු දැලේ

ජපානයේ හොන්ෂු දූපතට ආසන්න මුහුදේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූ කම්පනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved