• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

පූර්ව සැලසුම් පිළිබඳ සාකච්ඡා ඇරඹේ

6 April 2026
in පුවත්, විදෙස්
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ඉදිරි දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයට අදාළ පූර්ව සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. මීට අමතරව දැනට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා උපදේශක Maitrey Kulkarni, දේශපාලන උපදේශක ආචාර්ය Rambabu C. සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ද සහභාගී වූහ. මෙම සංචාරය හරහා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved