• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වයස 16ට අඩු දරුවන්ට ඉන්දුනීසියාවේ සමාජ මාධ්‍ය තහනම් වෙයි

8 March 2026
in පුවත්, විදෙස්
වයස 16ට අඩු දරුවන්ට ඉන්දුනීසියාවේ සමාජ මාධ්‍ය තහනම් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ. එරට සන්නිවේදන හා ඩිජිටල් කටයුතු අමාත්‍ය මියුටියා හෆීඩ් (Meutya Hafid) මහත්මිය ප්‍රකාශ කළේ ඉහළ අවදානමක් සහිත ඩිජිටල් වේදිකාවල ගිණුම් පවත්වාගෙන යාම දරුවන්ට මෙලෙස තහනම් වන බවයි.
මෙම තහනම ලබන මාර්තු 28 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. TikTok, YouTube, Facebook, Instagram, Threads, X, Bigo Live සහ Roblox වැනි ජනප්‍රිය වෙබ් අඩවි සහ ඇප් මෙයට ඇතුළත් වේ. අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වීම, සයිබර් හිරිහැර (Cyberbullying), සබැඳි වංචා සහ ඇබ්බැහි වීම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවත්, ඇල්ගොරිදම් (Algorithms) සමඟ තනිවම සටන් කරන දෙමාපියන්ට සහයක් වීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 4
Previous Post

ගල්ෆ් කලාපීය ගුවන් සීමා වැසෙයි

Next Post

සංවිධානාත්මක සිඟමන් ජාලයක් ඩුබායි පොලිස් දැලට

Editor TTV News

Editor TTV News

Next Post
සංවිධානාත්මක සිඟමන් ජාලයක් ඩුබායි පොලිස් දැලට

සංවිධානාත්මක සිඟමන් ජාලයක් ඩුබායි පොලිස් දැලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය  අසත්‍ය සහ පදනම් විරහිතයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිතයි

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved