• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

ගොඩනැගිලි කඩා වැටී මරණයක් සහ සුනාමි තත්ත්වයක්

2 April 2026
in පුවත්, විදෙස්
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියාවේ උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (02) අලුයම රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. භූමිකම්පාවෙන් පසු ප්‍රදේශයේ කුඩා සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇත.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන පරිදි, සුලවෙසි (Sulawesi) සහ මලුකු (Maluku) දූපත් අතර මොලුකා මුහුදේ කිලෝමීටර් 35ක ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබේ. භූමිකම්පාවෙන් පැය භාගයකට පමණ පසු මුහුදු මට්ටම සෙන්ටිමීටර් 75කින් පමණ ඉහළ ගිය අතර, බලධාරීන් විසින් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පැය කිහිපයකට පසු ඉවත් කර ගන්නා ලදී. අසල්වැසි පිලිපීනයට මෙයින් සැලකිය යුතු බලපෑමක් එල්ල වී නොමැති බව එරට විද්‍යාඥයෝ තහවුරු කරති.
උතුරු සුලවෙසි පළාතේ මනාඩෝ (Manado) නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, ටර්නේට් (Ternate) නගරයේ දේවස්ථානයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයකට බරපතල හානි සිදුවී තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති අතර, හානියට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සහ තවදුරටත් සිදුවී ඇති හානි පිළිබඳව ගණනය කිරීම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
Post Views: 2
Previous Post

ඉරාන ජනතාවට ඇමෙරිකානුවන් සමඟ කිසිදු සතුරුකමක් නැත

Next Post

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල 1% කින් පහළට

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  ප්‍රකාශයත් සමඟ  රන් මිල 1% කින් පහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල 1% කින් පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ  සිට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

2 April 2026
කියුබාවේ මාරාන්තික  වෙඩි හුවමාරුව ගැන සෙවීමට  ඇමෙරිකානු FBI කණ්ඩායමක්  හවානා වෙත පැමිණෙයි

කියුබාවේ මාරාන්තික වෙඩි හුවමාරුව ගැන සෙවීමට ඇමෙරිකානු FBI කණ්ඩායමක් හවානා වෙත පැමිණෙයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved