• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසරේදී ව්‍යවසායකයන් සඳහා වාර්තාගත ණය ප්‍රමාණයක් ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි

1 April 2026
in දේශීය, පුවත්
2026 වසරේදී ව්‍යවසායකයන් සඳහා  වාර්තාගත ණය ප්‍රමාණයක් ලබා දීමට  අපේක්ෂා කරන බව  අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ රජයේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෑත ඉතිහාසයේ ව්‍යවසායකයින් සඳහා ලබා දෙන වැඩිම ණය ප්‍රමාණය 2026 වසරේදී ලබා දීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබෙනවා
මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය කාර්මිකයන් සවිබල ගැන්වීම සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීම පුළුල් කිරීම කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි
ව්‍යවසායකත්ව ණය පහසුකම් සැලසීම සඳහා 2025 වසරේදී රුපියල් බිලියන 87ක සැලකිය යුතු මුදලක් වෙන් කර තිබූ බව හෙළි කළ අමාත්‍යවරයා කාර්මික කටයුතු සඳහා ඉඩම් ලබා ගැනීමේදී ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ‘ඉඩම් බැංකු’ (Land Banks) පිහිටුවන ලෙස දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව ද සඳහන් කළා
මීට අමතරව ව්‍යවසායකයින්ට අවශ්‍ය අනුමැතිය සහ බලපත්‍ර අල්ලසින් හෝ දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කාර්යක්ෂමව ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල්කරණය වූ එක් පියවරක සේවා මධ්‍යස්ථානයක් (One-Stop Centre) නුදුරේදීම පිහිටුවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා
Post Views: 1
Previous Post

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධ්‍යනය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

Next Post

බීරූට් නගරයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
බීරූට් නගරයට එල්ල වූ  ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකු  මරුට

බීරූට් නගරයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන  වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

1 April 2026
වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ  හිරිහැර වැළැක්වීමේ ILO C190  සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීමේ ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

1 April 2026
අප්‍රේල් මෝඩයන්ගේ දිනය අදයි

අප්‍රේල් මෝඩයන්ගේ දිනය අදයි

1 April 2026
ඉරාන යුද්ධය හමුවේ දියාගෝ ගාර්සියා  කඳවුර අවදානමක

ඉරාන යුද්ධය හමුවේ දියාගෝ ගාර්සියා කඳවුර අවදානමක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන  වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

1 April 2026
වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ  හිරිහැර වැළැක්වීමේ ILO C190  සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීමේ ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved