• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ වසරේ මැද වන විට උද්ධමනය 5% මට්ටමකට ගෙනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

20 February 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ කියා සිටියේ 70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බවයි.

ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වසර එක හමාරකට පෙර මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් තෙල් නැව් නැවත හැරී ගිය යුගය ජනතාවට අමතක නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% දක්වා ඉහළ ගොස් තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය අද වන විට 104% දක්වා පහළ ගොස් ඇති බව හෙතෙම පවසා සිටියේය.

ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වීම සිදු වෙමින් පවතින බවත් කිසිවකුට ප්‍රතිහාර පෑමේ හැකියාවක් නොමැති බවත් අවධාරණය කළ අමාත්‍යවර පෙන්වා දුන්නේ සතියකින් දෙකකින් ආර්ථිකය යථාවත් කළ නොහැකි බවත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ මදකට පසෙක ලා සමස්ත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව එළඹ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආදේශ නොමැති ඇතැම් තනතුරු සඳහා එලෙස වැටුප් වැඩිවීම් ලබා දී ඇත්තේ ඔවුන්ව අදාළ තනතුරුවල රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි. 2022 – 23 කාලය තුළ සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් 99 දෙනෙකු හෙවත් 10% සේවක ප්‍රමාණයක් විදේශය ගත වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ සාමූහික ගිවිසුම් ප්‍රකාරව වසර තුනෙන් තුනට ඔවුන්ට එම වැටුප් වර්ධකය හිමි වන බවයි. එදාළ වැටුප් සඳහා මුදල් ලබා දෙන්නේ ද මහ බැංකු ගිණුමෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Post Views: 6,609
Previous Post

ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින් සැකසේ – ඇමති ප්‍රසන්න

Next Post

අපේ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් අතරමං වෙලා – මන්ත්‍රී එස්.බි. දිසානායක

editor ttvnews

editor ttvnews

Next Post
අපේ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් අතරමං වෙලා – මන්ත්‍රී එස්.බි. දිසානායක

අපේ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් අතරමං වෙලා - මන්ත්‍රී එස්.බි. දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved