• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති IUCN සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

4 November 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම ‘ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN)’ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, එම සහයෝගීතාව හරහා ක්‍රියාත්මක වන සිය ගෝලීය ජෛව විවිධත්ව ව්‍යාපෘති තවත් වසර තුනකින් දීර්ඝ කර ගැනීමට කටයුතු කළේය.

මෙම අවබෝධතා ගිවිසුමට INSEE සිමෙන්ති සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ IUCN සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය භාර සම්බන්ධීකාරක, කලාපීය කළමණාකරණ නිලධාරී අන්ෂුමන් සයිකියා යන මහත්වරුන් විසින් අත්සන් තැබිණි.

“මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව කළමනාකරණය සහ ජෛව සංරක්ෂණය සඳහා INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව කැපවන බව තහවුරු කරනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම INSEE සිමෙන්ති සමාගම 2030 වසරේ දී සපුරා ගැනීමට බලාපොරොත්තු වන තිරසාර අභිලාෂයන්ගෙන් ප්‍රධානතම අරමුණක්. IUCN සංවිධානය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය මගින් INSEE සිමෙන්ති සමාගමේ තිරසාර ඉලක්ක වෙත ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතරම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වර්තමාන තත්ත්වය ගැන නිවැරදිව දැනුවත් වෙමින්, එම පරිහානිය අවම කිරීම වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන් කාර්‍යක්ෂම කිරීමේ හැකියාවත් අපට ලැබෙනවා.”යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ පාරිසරික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකරු රොහාන් ලක්මාල් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ කැණුම් කලාප පුනරුත්ථාපනය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම IUCN සංවිධානය සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වය 2007 වසර තරම් ඈතට විහිදෙන අතර, එහි දී ලබාගත හැකි වූ අතිසාර්ථක ප්‍රතිඵල නිසා ම එම සහයෝගීතාව සෑම වසර තුනකට වරක් අඛණ්ඩව අලුත් කෙරිණි. මෙවර දීර්ඝ කිරීමත් සමඟ ම INSEE හා IUCN අතර ගිවිසුම 2022 වසරේ සිට 2025 වසර දක්වා දීර්ඝ වන අතර, එම කාල වකවානුව තුළ ක්ෂේත්‍ර සමීක්ෂණ, ප්‍රතිසංස්කරණය කරන ලද නිරීක්ෂණය හා නිර්දේශ නිකුත් කිරීම, වනජීවීන් ගළවා ගැනීමේ හා මුදා හැරීමේ වැඩසටහන්, උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති කෘත්‍රිම කොරල්පර සංරක්ෂණය සහ කොග්ගල හා අරුවක්කාලු කඩොලාන ප්‍රතිසංස්කරණ ස්ථාන පිළිබඳ මූලික තක්සේරු කටයුතු දියත් කිරීම ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. IUCN සංවිධානය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අනෙකුත් පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව මෙම අවබෝධතා ගිවිසුම හරහා INSEE සිමෙන්ති සමාගමේ ස්වේච්ඡා සේවකයන්ට ද හිමි වීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (CEA) හා පළාත් පාරිසරික පනතේ (PEA) මෙහෙයුම් බලපත්‍ර, ශ්‍රී ලංකා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත, අනෙකුත් දේශීය මෙන් ම ජාත්‍යන්තර ගිවිසුම් හා රෙගුලාසි සහ රැම්සා සම්මුතියට අනුකූලව සිය නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය හුණුගල් කැණීම සඳහා වාර්ෂිකව සාමාන්‍ය අක්කර 25ක වනාන්තර ප්‍රමාණයක් ඉවත් කරයි. එම අනුමත ක්‍රමවේදයට අමතරව, අදාළ ක්‍රියාවලිය මගින් සිදුවන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට, විශේෂ ජෛව විවිධත්වයන් හඳුනා ගැනීමට මෙන් ම අවට පරිසර පද්ධතිවලට ඉන් සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් පුළුල් ජෛව විවිධත්ව කළමනාකරණ සැලැස්මක් අනුගමනය කිරීමට INSEE සිමෙන්ති සමාගම IUCN සමඟ ගොඩනඟාගත් සහයෝගීතාව හරහා කටයුතු කරයි. මෙම ව්‍යාපෘතියට සතුන් ගලවා ගැනීමේ හා මුදා ගැනීමේ වැඩසටහනක් ද ඇතුළත් වන අතර, එමගින් එතරම් වේගයෙන් චලනය විය නොහැකි සතුන් හා කුඩා සතුන් 2500 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කරවීම සිදු කරයි. වර්තමානය වන විට INSEE සිමෙන්ති සමාගම අරුවක්කාලු ගල්කොරිය ආශ්‍රිතව හෙක්ටයාර 137කට අධික භූමි ප්‍රමාණයක් ඉතා සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

පසුගිය දශකය තුළ INSEE සිමෙන්ති සමාගම හෙක්ටයාර 66 ක භූමි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමේ තිරසාර අරමුණ පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන අතර, එම සමාගමේ නැවත වන වගා ව්‍යාපෘතිය හරහා 2023 වසර වන විට පුත්තලම හා ගාල්ල පිහිටි සිය නිෂ්පාදනාගාර ආශ්‍රිතව හෙක්ටයාර 7ක පමණ වෙරළබඩ භූමි ප්‍රදේශයක් තුළ කඩොලාන ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ඓමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් විනාශ වූ සාමුද්‍රීය වාසස්ථාන හා කොරල්පර සංරක්ෂණය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම සහ IUCN සංවිධානය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) කොරල් විශේෂඥයන් සමඟ එක්වෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

මෙම නව වැඩසටහන් මඟින් INSEE සිමෙන්ති සමාගම දැනට පවතින ව්‍යාපෘති සමාලෝචනය කිරීමට සහ 2030 වසරේ දී සපුරාගැනීමට අරමුණු කරන INSEE තිරසාර අභිලාෂයන් ජෛව විවිධත්ව වැඩසටහන් ඔස්සේ වඩාත් පුළුල් කිරීමට සැළසුම් කර ඇති අතර, ඒ හරහා INSEE සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ස්ථාවර කිරීමට මෙන් ම ජෛව විවිධත්ව සංරක්ෂණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද අරමුණු කරයි.

 

පිටපත -PR

 

INSEE Cement Sri Lanka Signs MoU with IUCN

Continues globally acclaimed biodiversity conservation projects, targeting Net Positive Impact (NPI) on biodiversity at sites where the company operates

Colombo, Sri Lanka (26 September, 2022): INSEE Cement, Sri Lanka’s largest and leading cement manufacturer, entered into a Memorandum of Understanding (MoU) with the International Union for Conservation of Nature and Natural Resources (IUCN) today, extending their long-standing partnership to continue INSEE’s globally recognized biodiversity projects by three more years. The MoU was formalized by Chairman and CEO of INSEE Cement Nandana Ekanayake, and Anshuman Saikia, Coordinator – Regional Portfolio Management and officer in charge of IUCN Sri Lanka Country Office.

“By entering into this MoU, INSEE Cement continues to demonstrate our strong commitment to biodiversity management and conservation in Sri Lanka,” commented Rohan Lakmal, Environment and CSR Manager at INSEE Cement, also present during the signing. “Biodiversity is one of the fundamental pillars of INSEE’s Sustainability Ambition 2030. Our partnership with IUCN enables INSEE Cement to meet our own ambitious sustainability targets while also creating more awareness on the general decline in Sri Lanka’s biodiversity, and the urgency to do our part to conserve our natural habitats.”

The partnership with IUCN for quarry rehabilitation extends as far back as 2007, and was continuously renewed every three years with satisfactory and measurable results. Following the signing, INSEE and IUCN further extends the agreement from 2022 to 2025. The renewed projects include field surveys, monitoring and recommendations for restored quarry sites, wildlife rescue and release activities, and baseline assessments of Koggala and Aruwakkalu mangrove restoration sites as well as the artificial coral reefs at Unawatuna. The agreement also provides opportunities for INSEE Cement volunteers to engage with other environmental conservation activities carried out by the IUCN across the island.

As Sri Lanka’s only integrated cement manufacturer, INSEE Cement clears an average 25 acres of forestland annually for limestone mining in accordance with operational licenses from the Geological Survey & Mines Bureau, Central Environmental Authority (CEA) and Provincial Environmental Act (PEA) of Sri Lanka, the Fauna and Flora Protection Ordinance of Sri Lanka, and the Ramsar Convention framework among other local and international treaties and regulations. Beyond this extensive approval process, INSEE Cement partners with the IUCN to assess environmental impact, conduct special biodiversity mapping and follow a comprehensive biodiversity management plan to minimize the disruption to surrounding ecosystems. The project also includes an animal rescue and release programme that relocates 2500 slow moving and small animals on average to safer areas in the immediate environment. To date, INSEE Cement has successfully restored over 137 hectares of the Aruwakkalu quarry.

Over the last decade, INSEE Cement has initiated a number of mangrove reforestation activities in coastal areas in the vicinity of its manufacturing plants in Puttalam and Galle, covering an area of 7 hectares through reforestation to date, with a sustainability ambition to restore 66 hectares of mangrove forests by 2023. The company also partnered with coral experts from the IUCN Sri Lanka and the National Aquatic Resources Research and Development Agency (NARA) to preserve degraded marine habitats and coral reefs off the coast of Unawatuna.

Through this renewed commitment, INSEE Cement plans to review existing projects and develop a more comprehensive biodiversity strategy within the framework of the INSEE Sustainability Ambition 2030, and identify and develop new initiatives that further promotes biodiversity conservation while also supporting sustainable livelihoods in the communities where INSEE operates.

 

 

 

INSEE சீமெந்து நிறுவனம் IUCN உடன் புரிந்துணர்வு உடன்படிக்கையொன்றில் கைச்சாத்திட்டுள்ளது

நிறுவனம் தான் செயல்படும் இடங்களில் பல்லுயிரின பெருக்கத்தில் தேறிய நேர்மறை தாக்கத்தை இலக்காகக் கொண்டு, உலகளவில் பாராட்டப்பட்ட பல்லுயிர் பாதுகாப்புத் திட்டங்களைத் தொடர்ந்து முன்னெடுக்கிறது

கொழும்பு, இலங்கை (26 செப்டெம்பர், 2022): இலங்கையின் மிகப்பெரிய மற்றும் முன்னணி சீமெந்து உற்பத்தியாளரான INSEE சீமெந்து நிறுவனம், இயற்கை மற்றும் இயற்கை வளங்களைப் பாதுகாப்பதற்கான சர்வதேச ஒன்றியத்துடன் (International Union for Conservation of Nature and Natural Resources – IUCN) இன்று புரிந்துணர்வு உடன்படிக்கையொன்றில் கைச்சாத்திட்டுள்ளது. INSEE இன் உலகளவில் அங்கீகரிக்கப்பட்ட பல்லுயிர்த் திட்டங்களை இன்னும் மூன்று ஆண்டுகளுக்குத் தொடர்வதற்கான நீண்ட கால அடிப்படையிலான கூட்டாண்மையின் நீட்டிப்பாக இது அமைந்துள்ளது. INSEE சீமெந்து நிறுவனத்தின் பணிப்பாளர் சபைத் தலைவரும், மற்றும் பிரதம நிறைவேற்று அதிகாரியுமான நந்தன எக்கநாயக்க மற்றும் IUCN இன் பிராந்திய இலங்கைக்கான அலுவலகத்தின், பிராந்திய குழும முகாமைத்துவ இணைப்பாளரும், இலங்கை அலுவலகத்தின் பொறுப்பதிகாரியுமான அன்ஷமான் சைகியா ஆகியோரால் இந்த புரிந்துணர்வு உடன்படிக்கை உத்தியோகபூர்வமாக நிறைவேற்றப்பட்டுள்ளது.

“இந்த புரிந்துணர்வு உடன்படிக்கையில் நுழைவதன் மூலம், இலங்கையில் பல்லுயிர் முகாமைத்துவம் மற்றும் பாதுகாப்பிற்கான எங்களின் வலுவான அர்ப்பணிப்பை INSEE சீமெந்து நிறுவனம் தொடர்ந்து வெளிக்காண்பிக்கிறது,” என்று இந்த உடன்படிக்கை கைச்சாத்திட்டும் நிகழ்வில் பிரசன்னமாகியிருந்த INSEE சீமெந்து நிறுவனத்தின் சுற்றுச்சூழல் மற்றும் வர்த்தக சமூகப் பொறுப்புணர்வுச் செயற்பாடுகளுக்கான முகாமையாளரான றொஹான் லக்மால் அவர்கள் கருத்து தெரிவித்தார். “INSEE இன் நிலைபேற்றியல் இலட்சியம் 2030 இன் அடிப்படைத் தூண்களில் பல்லுயிர் பெருக்கமும் ஒன்றாகும். IUCN உடனான எங்கள் கூட்டாண்மையானது, இலங்கையின் பல்லுயிர் பெருக்கத்தில் ஏற்படும் பொதுவான சரிவு மற்றும் நமது இயற்கை வாழ்விடங்களைப் பேணிப் பாதுகாக்க வேண்டியதில் நமது பங்கினை ஆற்றவேண்டியதன்ட அவசர நிலைமை குறித்து மேலும் விழிப்புணர்வை ஏற்படுத்தும் அதே வேளையில், INSEE சீமெந்து நிறுவனத்தில் நமது சொந்த இலட்சிய நிலைபேற்றியல் இலக்குகளை அடையவும் உதவுகிறது,” என்று அவர் மேலும் குறிப்பிட்டார்.

அகழ்விட புனர்வாழ்வுக்கான IUCN உடனான கூட்டாண்மை 2007 ஆம் ஆண்டிலிருந்து தொடர்வதுடன், திருப்திகரமான மற்றும் அளவிடக்கூடிய பெறுபேறுகளுடன் ஒவ்வொரு மூன்று வருடங்கள் என்ற அடிப்படையில் தொடர்ந்தும் புதுப்பிக்கப்பட்டது. கைச்சாத்திடப்பட்டதைத் தொடர்ந்து, INSEE மற்றும் IUCN இந்த உடன்படிக்கையை 2022 முதல் 2025 வரை நீட்டித்துள்ளன. புதுப்பிக்கப்பட்ட செயல்திட்டங்களில் கள ஆய்வுகள், மறுசீரமைக்கப்பட்ட அகழ்விட தளங்களுக்கான கண்காணிப்பு மற்றும் பரிந்துரைகள், வனவிலங்கு மீட்பு மற்றும் விடுவிக்கும் நடவடிக்கைகள் மற்றும் கொக்கலை மற்றும் அருவாக்காடு சதுப்புநில மறுசீரமைப்பு தளங்கள் மற்றும் உனவட்டுனவில் உள்ள செயற்கை பவளப்பாறைகள் ஆகியவற்றின் அடிப்படை மதிப்பீடுகள் ஆகியவை அடங்கும். IUCN மூலம் நாடு முழுவதும் மேற்கொள்ளப்படும் ஏனைய சுற்றுச்சூழல் பாதுகாப்பு நடவடிக்கைகளில் INSEE சீமெந்து நிறுவனத்தின் தன்னார்வத் தொண்டர்கள் ஈடுபடுவதற்கான வாய்ப்புகளையும் இந்த உடன்படிக்கை வழங்குகிறது.

இலங்கையின் ஒரே ஒருங்கிணைக்கப்பட்ட சீமெந்து உற்பத்தியாளராக, INSEE சீமெந்து, புவியியல் ஆய்வு மற்றும் சுரங்கப் பணியகம், மத்திய சுற்றுச்சூழல் அதிகாரசபை மற்றும் இலங்கையின் மாகாண சுற்றுச்சூழல் சட்டம், இலங்கையின் விலங்கினங்கள் மற்றும் தாவரங்கள் பாதுகாப்பு கட்டளை, மற்றும் ராம்சார் உடன்படிக்கை வேலைத்திட்டம் மற்ற உள்ளூர் மற்றும் சர்வதேச உடன்படிக்கைகள் மற்றும் ஒழுங்குமுறைகள் ஆகியவற்றின் செயற்பாட்டு உரிமங்களுக்கு இணங்க வருடாந்தம் சராசரியாக 25 ஏக்கர் வனப்பகுதியை சுண்ணாம்பு அகழ்விற்காக பயன்படுத்துகிறது.. இந்த விரிவான அனுமதி அங்கீகார செயல்முறைக்கு அப்பால், சுற்றுச்சூழல் மீதான பாதிப்பை மதிப்பிடுவதற்கும், விசேட பல்லுயிர் செயல்பாட்டு திட்டமிடலை நடத்துவதற்கும் மற்றும் சுற்றியுள்ள சுற்றுச்சூழல் அமைப்புகளுக்கு ஏற்படும் இடையூறுகளைக் குறைப்பதற்கு விரிவான பல்லுயிர் முகாமைத்துவத் திட்டத்தைப் பின்பற்றுவதற்கும் IUCN உடன் INSEE சீமெந்து கூட்டாண்மையை ஏற்படுத்தியுள்ளது. இந்த செயல்திட்டத்தில் 2500 மெதுவாக நகரும் மற்றும் சிறிய விலங்குகளை உடனடி சூழலில் பாதுகாப்பான பகுதிகளுக்கு சராசரியாக இடமாற்றம் செய்யும் ஒரு விலங்கு மீட்பு மற்றும் விடுவிக்கும் திட்டமும் அடங்கும். இன்றுவரை, அருவாக்காடு அகழ்விடத்தில் 137 ஹெக்டேயர்களுக்கு மேல் INSEE சீமெந்து வெற்றிகரமாக மீட்டெடுத்துள்ளது.

கடந்த தசாப்தத்தில், INSEE சீமெந்து புத்தளம் மற்றும் காலியில் உள்ள தனது உற்பத்தி ஆலைகளை அண்மித்த கரையோரப் பகுதிகளில் பல சதுப்புநில காடுகளை மறுசீரமைக்கும் நடவடிக்கைகளை ஆரம்பித்துள்ளதுடன், இன்றுவரை 7 ஹெக்டேயர் பரப்பளவை மீள்காடு வளர்ப்பின் மூலம் மீட்டெடுத்து, 2023 ஆம் ஆண்டுக்குள் 66 ஹெக்டேயர் சதுப்புநிலக் காடுகளை மீட்டெடுப்பதற்கான நிலைபேற்றியல் இலட்சியத்துடன் செயல்பட்டு வருகின்றது. இந்நிறுவனம் IUCN இலங்கை மற்றும் தேசிய நீர்வள ஆராய்ச்சி மற்றும் மேம்பாட்டு முகவராண்மை ஆகியவற்றின் பவளப்பாறை வல்லுனர்களுடன் இணைந்து உனவட்டுன கடற்கரையில் சீரழிந்த கடல் உயிரின வாழ்விடங்கள் மற்றும் பவளப்பாறைகளைப் பேணிப் பாதுகாக்கிறது.

இந்த புதுப்பிக்கப்பட்ட அர்ப்பணிப்பின் மூலம், INSEE சீமெந்து நிறுவனம், INSEE Sustainability Ambition 2030 என்ற நிலைபேற்றியல் இலட்சியத்தின் வேலைத்திட்டத்தின் கீழ் ஏற்கனவே உள்ள செயல்திட்டங்களை மதிப்பாய்வு செய்யவும் மேலும் விரிவான பல்லுயிர் சார் மூலோபாயத்தை உருவாக்கவும் திட்டமிட்டுள்ளது. அத்துடன், பல்லுயிர் பாதுகாப்பினை மேலும் ஊக்குவிக்கும் புதிய முயற்சிகளை இனங்கண்டு, முன்னெடுக்கும் அதேவேளையில், INSEE நிறுவனம் தான் செயல்படுகின்ற சமூகங்கள் மத்தியில் நிலைபேற்றியல் கொண்ட வாழ்வாதாரங்களுக்கும் உதவும் வகையில் செயல்பட்டு வருகிறது.

 

 

 

 

Post Views: 8
Previous Post

අභිනව අටමස්ථානාධිපති නායක පදවියට පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පත්වෙති

Next Post

චීනයෙන් එවනු ආධාර මාටියා ගහන්න ලැස්ති වෙන්න එපා – නාමල් කරුණාරත්න

editor

editor

Next Post

චීනයෙන් එවනු ආධාර මාටියා ගහන්න ලැස්ති වෙන්න එපා - නාමල් කරුණාරත්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved