• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 12 වැනි වරටත් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මාන දිනයි

19 April 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

INSEE සංස්ථා සිමෙන්ති යළිත් වරක් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය.

“SLIM Kantar People’s Awards 2023” සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි වූ අතර, INSEE සංස්ථා සිමෙන්ති මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, ජනතාවගේ මනාපය අනුව මෙරට ජනප්‍රියම සන්නාම තෝරාගැනීම එහි විශේෂත්වය වේ. මෙවර සම්මාන උළෙල 2023 මාර්තු 27 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ව්‍යාපාරික ලෝකයේ කැපීපෙනෙන සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.

INSEE Cement සමාගම වෙනුවෙන් සම්මානය පිළිගත් එහි වාණිජ අධ්‍යක්ෂ නන්දන අමුණුතුඩුව මහතා, INSEE සංස්ථා පිළිබඳව අඛණ්ඩව විශ්වාසය තැබීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට සිය ස්තූතිය පළකළේ ය. “පාරිභෝගිකයන්ගෙන් අපට ලැබෙන මේ උණුසුම් ප්‍රතිචාර අපට මහත් සතුටක්. INSEE සංස්ථා යනු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය වන එකම දේශීය පරිසර හිතකාමී සිමෙන්ති වර්ගයයි. වසර ගණනාවක පර්යේෂණ හා නවෝත්පාදන වල ප්‍රතිඵලයක් වශයෙන් INSEE සංස්ථා නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙනවා. මේ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ පාරිභෝගිකයන්, බෙදාහැරීම් නියෝජිතයන් සහ අලෙවිකරුවන් ඇතුළු සියලුම දෙනාට අපගේ කෘතඥතාව හිමි විය යුතුයි. ඉදිරියටත් දේශීය සිමෙන්ති කර්මාන්තයේ නිම්වළලු පුළුල් කරමින්, උසස්ම තත්වයේ තිරසාර නිෂ්පාදන හා විසඳුම් පමණක් මෙරට වෙළඳපොළට ඉදිරිපත් කිරීම අපගේ බලාපොරොත්තුවයි. එය අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් අප ලබාදෙන ප්‍රතිඥාවක්.” නන්දන අමුණුතුඩුව මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම සම්මානයට අමතරව INSEE සංස්ථා තවත් සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, 2021 සහ 2022 වසරවලදී LMD Brands Annual මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාම 100 අතරටද නම්කරන ලදි.
ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති වර්ගය වන INSEE සංස්ථා කොම්පොසිට් සිමෙන්ති නවීන INSEE SmartAct තාක්ෂණයට අනුව, ඉතාම සියුම් Super S අංශු මිශ්‍ර කර, මනා තත්ත්ව පාලනයක් යටතේ අධිශක්ති කොන්ක්‍රීට් එකක් සඳහාම නිෂ්පාදනය කරනු ලබයි. සාම්ප්‍රදායික සිමෙන්ති සමග කරන ඉදිකිරීම්වලදී මුහුණදෙන ගැටලු මගහරවා ගැනීමට තාක්ෂණිකව වැඩිදියුණු කර ඇති INSEE සංස්ථා කොම්පොසිට් සිමෙන්ති, ජලය යොදා මිශ්‍ර කිරීමේදී සජලන, පෝසලානික හා න්‍යෂ්ටීකරණ යන ත්‍රිත්ව ප්‍රතික්‍රියාවන්ට ලක්වීම නිසා වඩා ඉහළ ගුණාංග සහ වටිනාකම් සහිතව ඉදිකිරීම් කළ හැකි වේ. වෙළඳපොළේ ඇති සිමෙන්තිවලින් වඩාත් වාසිදායක හා පරිසර හිතකාමී සිමෙන්තිය වන්නේ INSEE සංස්ථා කොම්පොසිට් සිමෙන්තියයි.

එමෙන්ම INSEE සංස්ථා කොම්පොසිට් සිමෙන්ති අවම ක්ලින්කර් ප්‍රතිශතයක් අඩංගු සිමෙන්ති වර්ගයද වේ. එමගින් ක්ලින්කර් නිෂ්පාදනයේ සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම වන අතර, ඉදිකිරීම්වලදී ජල පරිභෝජනයද අවම කරයි. INSEE සංස්ථා කොම්පොසිට් සිමෙන්ති මගින් සිදුකරන ඉදකිරීම්වල දිගුකල් පැවැත්ම නිසා තිරසාර සංවර්ධනයකට දායක වන අතර, කාබන් පියසටහන අවම කිරීම තුළින් හරිත නිමැවුම් සපිරි අනාගතයක් තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ ඉදිවන සෑම නිවාස 3 කින් 2 කටම INSEE සංස්ථා සිමෙන්ති භාවිතා වේ. ඉංජිනේරුවන්, ඉදිකිරීම් කාර්මිකයන් සහ පොදු ජනතාවගේ හදවත් දිනාගනිමින් දිගින් දිගටම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් වී ඇත.

INSEE Cement සමාගමේ නිෂ්පාදන අතරට මෝටා, ස්කිම් කෝට් සහ ටයිල් ඇඩීසිව් වැනි නිෂ්පාදන රැසක්ද ඇතුළත් වේ. ස්කිම් කෝට් යනු අභ්‍යන්තර සහ බාහිර බිත්ති වඩාත් හොඳ නිමාවකින් අලංකාර කිරීම සඳහා භාවිතා කරන නිෂ්පාදනයකි. ජලය සමග මිශ්‍ර කර භාවිතා කරන එය, වඩාත් සුමට මතුපිටක් ඇතිකිරීමට උපකාරී වෙයි. INSEE Cement සමාගමේ ටයිල් ඇඩීසිව් වර්ග නිෂ්පාදනය කර ඇත්තේ, පොළොව මත හෝ බිත්ති මත සෙරමික් හා පෝසිලෙන් ටයිල් වර්ග ඇලවීම වඩාත් පහසු වන ආකාරයෙනි. විවිධ වර්ගවල මතුපිටවල් සඳහා මෙම නිෂ්පාදන පහසුවෙන් භාවිතා කළ හැකි වේ.

 

පිටපත – PR

Post Views: 14
Previous Post

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ සමුළුවක් මැලේසියාවේදී

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට

editor

editor

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved