• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියාවේ පැවැත්වෙන 2026 ජාත්‍යන්තර තරුණ සමුළුවට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව

3 March 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාවේ එකටරින්බර්ග් (Yekaterinburg) නුවරදී පැවැත්වීමට නියමිත 2026 ජාත්‍යන්තර තරුණ සමුළුව (International Festival of Youth 2026) සඳහා අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. වයස අවුරුදු 14ත් 35ත් අතර පසුවන ඕනෑම ශ්‍රී ලාංකික තරුණ තරුණියකට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර, අප්‍රේල් මස 30 වැනිදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ.
එළැඹෙන සැප්තැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත සමුළුව රුසියාවේ “Youth and Children” ජාතික ව්‍යාපෘතිය යටතේ සංවිධානය වන්නකි. ලොව පුරා රටවල් 100කින් පමණ තරුණ නායකයන් 5,000ක් සහ රුසියාවෙන් තරුණ නායකයන් 5,000ක් ලෙස මුළු සහභාගීත්වය 10,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිර්මාණශීලී කර්මාන්ත, මාධ්‍ය, විද්‍යා හා තාක්ෂණ, ව්‍යවසායකත්වය, ක්‍රීඩා සහ ඩිජිටල් නවෝත්පාදන වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන්ට මෙහිදී ප්‍රමුඛතාව හිමි වේ.
දින 7ක කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අන්තර් ක්‍රියාකාරී වැඩමුළු, වෘත්තීය සංවාද, සංස්කෘතික ප්‍රදර්ශන සහ ජාලගත වීමේ අවස්ථාවන්ගෙන් සමන්විතය. ශ්‍රී ලංකාවේ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාරියා පොපොවා මහත්මිය සඳහන් කළේ, සහභාගී වන්නන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ස්වාධීනව සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවයි. මීට අමතරව මෙම උත්සවය සඳහා 2,000ක ජාත්‍යන්තර ස්වේච්ඡා සේවක කණ්ඩායමක් ද තෝරා ගැනීමට නියමිතය.
Post Views: 2
Previous Post

පසුගිය කාලයේ කපුවන්ටත් මාධ්‍ය හැඳුනුම්පත් දීලා -ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Next Post

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2026 කෘෂිකාර්මික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2026 කෘෂිකාර්මික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2026 කෘෂිකාර්මික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෙක්සාස් වෙඩි තැබීමකින්  ඉන්දීය සම්භවයක් සහිත  සිසුවියක් මිය යයි

ටෙක්සාස් වෙඩි තැබීමකින් ඉන්දීය සම්භවයක් සහිත සිසුවියක් මිය යයි

3 March 2026
මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026
මෝදිගේ යූටියුබ් නාලිකාව  මිලියන 30 පසු කරයි

මෝදිගේ යූටියුබ් නාලිකාව මිලියන 30 පසු කරයි

3 March 2026
සිඩ්නිහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සිඩ්නිහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026
මෝදිගේ යූටියුබ් නාලිකාව  මිලියන 30 පසු කරයි

මෝදිගේ යූටියුබ් නාලිකාව මිලියන 30 පසු කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved