• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන ඇතිදැයි දැනගන්න ක්‍රමවේදයක් හදුන්වාදේ – ICTA

11 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක් හදුන්වා දුන් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මෙමගින් ඉන්ධන ඇති පිරවුම් හල් , ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමානද දැනගත හැකි බව එම ආයතනය පැවසිය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනා කරන පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබද තොරතුරු වඩාත් පහසුවෙන් කලමාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දන ගැනීමට ඉඩකඩ සලසාදීම අරමුනයි.

එමගින් ඉන්ධන හල් අසල අනවශ්‍ය පොලින් ඇතිවීම මෙන්ම පාරිබෝගිකයන්ගේ කාලය ඉතුරු කරගැනීමටද හැකිවනු ඇතිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපත ජයන්ත ද සිල්වා මහතා පැවසිය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගීතාවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මහජනතාව මුහුණ දෙන කරදර සහ බර ලිහිල් කිරීම සදහා වූ කාලෝචිත පියවරක් බව ද ඔහු පෙන්වාදේ.

පළමු අදියරේදී, දිනපතා උදෑසන ඉන්ධන පිටත්කර යැවීම පිළිබඳ තොරතුරු, ඉන්ධන පිරවුම්හල් විස්තර, පිටත් කර යවන ලද ඉන්ධන ප්‍රමාණය සහ තොග තිබේද යන තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් යාවත්කාලින කෙරේ.

එම තොරතුරු දැන ගැනීමට , feul.gov.lk වෙබ් අඩවියට පිවිස තමාට ඉන්දන ලබාගැනීමට බලාපොරොත්තුවන නගරයේ නම ඇතුලත් කල යුතුය. එහිදී එම පිවුම් හලේ ඇති ඉන්ධන වර්ග ,ප්‍රමාණය , බව්සරයක් පිටත්වී ඇත්නම් එපිලිබද විස්තර ද ලබා ගත හැකිය. එමෙන්ම ජංගම දුරකතනයක් හරහා SMS මගින්ද ප්‍රවේශ විය හැකියි. ඒ සදහා පළමුව වෙබ් අඩවියට පිවිස අදාළ ඉන්ධන පිරවුම් හලෙහි කේත අංකය ලබාගතයුතුය .

SMS මගින් තොරතුරු ලබාගන්නා ආකාරය

1 පියවර – FUEL<හිස්තැනක් >ඉන්ධන පිරවුම්හලේ කේතය> ටයිප් කර දුරකථන අංක 1919 වෙත යැවිය යුතුය.

2 පියවර – ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳ පහත තොරතුරු ඔබට ලැබෙනු ඇත.

• ඉන්ධන පිරවුම් හලේ නම
• ඉන්ධන පිරවුම් හලේ දුරකථන අංකය.
• පවතින ඉන්ධන ධාරිතාව:
• 92 පෙට්‍රල් – (ධාරිතාව)
• 95 -පෙට්‍රල් (ධාරිතාව)
• ඩීසල් (ධාරිතාව)
• සුපර් ඩිසල් – (ධාරිතාව)
• භූමිතෙල් – (ධාරිතාව)
• බවුසරය පිටත්වූ දිනය සහ වේලාව
• අවසන් වරට යාවත්කාලීන කළ දිනය සහ වේලාව

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියරේදී සාමාන්‍ය ජනතාවට ටෝකන් පත් නිකුත් කිරීමට ඉන්ධන පිරවුම්හල්වලට හැකි වේ. එමෙන්ම මහජනතාවට තොරතුරු යාවත්කාලීන කිරීමට ද දායක විය හැකිය. වැඩි විස්තර හා ප්‍රශ්න පිළිතුරු feul.gov.lk වෙත පිවිසිමෙන් ලබාගත හැකියි.

Post Views: 0
Previous Post

ගුණාත්මක සේවයක් සහ තෘප්තිමත් සේවකයෙක් වෙනුවෙන් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන්න – ජනපති

Next Post

ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රිඩා සංගමයට රුපියල් මිලියන 1.5 ක ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍රිඩා සංගමයට රුපියල් මිලියන 1.5 ක ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved