• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

හයිද්‍රභාත් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්

29 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
හයිද්‍රභාත් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟ බැංගලූර්හිදී පැවැති උද්යෝගිමත් තරගයකින් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලූර් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හයිද්‍රභාත් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් රැස් කළේය. එහිදී හයිද්‍රභාත් නායක ඉෂාන් කිෂන් ලකුණු 80ක් සහ අනික්ට් වර්මා ලකුණු 43ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කළ අතර, බැංගලූර් පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ජෙකොබ් ඩුෆි සහ රොමාරියෝ ශෙෆර්ඩ් කඩුලු 3 බැගින් බිඳහෙලීමට සමත් වූහ.
ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිතිකරුවන් ඉතා වේගවත් ක්‍රීඩා විලාසයක් දියත් කරමින් පන්දුවාර 15.4ක් වැනි කෙටි කාලයකදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. බැංගලූර් ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූ විරාත් කෝලි ලකුණු 69ක් සහ දේව්ඩුට් පඩික්කල් ලකුණු 61ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. හයිද්‍රභාත් පිල වෙනුවෙන් පන්දු යැවූ ඩේවිට් පයින් කඩුලු 2ක් දවාගත් අතර, එම කණ්ඩායම නියෝජනය කළ එෂාන් මාලිංග පන්දුවාර දෙකක් තුළ ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් තරමක් මිල අධික පන්දු යවන්නෙකු බවට පත් විය.
Post Views: 1
Previous Post

ට්‍රම්ප් පාලනයට එරෙහිව අමෙරිකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බසිති

Next Post

බහරේනයේ ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට ඉරානයෙන් ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
බහරේනයේ ලොව විශාලතම                                                                                                                                                                                                       ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට                                                                                                                                                                          ඉරානයෙන් ප්‍රහාරයක්

බහරේනයේ ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට ඉරානයෙන් ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

29 March 2026
කුඩාඔය නිවසක සැඟවූ  ඉන්ධන තොගයක් සමඟ  කාන්තාවක් කොටුවෙයි

කුඩාඔය නිවසක සැඟවූ ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කොටුවෙයි

29 March 2026
‘සුරකිමු ලංකා’ බලශක්ති සංරක්ෂණ වැඩසටහන අද සිට

‘සුරකිමු ලංකා’ බලශක්ති සංරක්ෂණ වැඩසටහන අද සිට

29 March 2026
ඉන්දීය රජයෙන් ලංකා IOC සමාගම හරහා හදිසි පෙට්‍රල් සහ ඩීසල් තොගයක් දිවයිනට

ඉන්දීය රජයෙන් ලංකා IOC සමාගම හරහා හදිසි පෙට්‍රල් සහ ඩීසල් තොගයක් දිවයිනට

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

29 March 2026
කුඩාඔය නිවසක සැඟවූ  ඉන්ධන තොගයක් සමඟ  කාන්තාවක් කොටුවෙයි

කුඩාඔය නිවසක සැඟවූ ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කොටුවෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved