• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්ථාන නෞකා 20කට ගමන් කිරීමට ඉරානයේ අවසරය

29 March 2026
in පුවත්, විදෙස්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්ථාන නෞකා 20කට ගමන් කිරීමට ඉරානයේ අවසරය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තවත් පාකිස්ථාන ධජය සහිත නෞකා 20කට ගමන් කිරීමට ඉරානය එකඟ වී ඇති බව පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා (Ishaq Dar) ඊයේ (සෙනසුරාදා) රාත්‍රියේ ප්‍රකාශ කළේය. මෙම නව එකඟතාවය අනුව දිනකට පාකිස්ථාන නෞකා දෙක බැගින් මෙම වැදගත් මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට නියමිතය.
මෙම තීරණය කලාපීය සාමය සහ ස්ථාවරත්වය උදෙසා ඉරානය විසින් තබන ලද සාධනීය පියවරක් බවත්, එය බෙහෙවින් අගය කරන බවත් අමාත්‍යවරයා X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සඳහන් කර තිබේ. පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට මෙය මනා පිටුවහලක් වනු ඇතැයි පාකිස්ථානය විශ්වාසය පළ කරයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගයකි. ඉරාන-ඇමරිකානු ගැටුම් හේතුවෙන් මෙම මාර්ගය අවහිර වීම ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර තිබූ අතර, පාකිස්ථාන නෞකාවලට මෙලෙස අවසර ලැබීම ජාත්‍යන්තර වෙළඳාමට යම් සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

ඉරානයෙන් මැදපෙරදිග ඇමරිකානු සහ ඊශ්‍රායල විශ්වවිද්‍යාලවලට ප්‍රහාරක තර්ජනයක්

Next Post

ඉරානය තුළ සති කිහිපයක ගොඩබිම් මෙහෙයුම් සඳහා ඇමරිකානු පෙන්ටගනය සූදානම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය තුළ සති කිහිපයක ගොඩබිම් මෙහෙයුම් සඳහා ඇමරිකානු පෙන්ටගනය සූදානම් වෙයි

ඉරානය තුළ සති කිහිපයක ගොඩබිම් මෙහෙයුම් සඳහා ඇමරිකානු පෙන්ටගනය සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026
චීන නෞකාවක ගිලන් වූ සේවකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්

චීන නෞකාවක ගිලන් වූ සේවකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්

29 March 2026
රුපියල් පනස්දහසක මුදල් වංචාවක්                                                                                                                                                                          සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය                                                                                                                                                                 සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු                                                                                                                                                      අත්අඩංගුවට

රුපියල් පනස්දහසක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved