• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග මහා විනාශයක්

ඉරානයේ මරණ 550 ඉක්මවයි අමෙරිකානු සෙබළුන් 3ක් මරුට

2 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග මහා විනාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ නගර 131ක් ඉලක්ක කර පසුගිය සෙනසුරාදා සිට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 555 දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය (Red Crescent) අද (02) තහවුරු කළේය. මෙම ප්‍රහාර මාලාවත් සමඟ සමස්ත මැදපෙරදිග කලාපයම දැඩි යුද ගින්නකට මැදිව පවතී.
ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරන පරිදි ගැහැණු ළමයින්ගේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පමණක් දරුවන් ඇතුළු 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාර හමුවේ රෝහල් 9කට දැඩි හානි සිදුව ඇති අතර, ඉරානයේ සිටි චීන ජාතිකයෙකු ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ‘බෙයිට් ෂෙමේෂ්’ (Beit Shemesh) නගරයේ බෝම්බ ආරක්ෂක කුටියකට (Bomb Shelter) හානි සිදුවීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තිබේ. ඊශ්‍රායල මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා එරට වැසියන් 10 දෙනෙකු මියගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
කුවේට් හි සිටි අමෙරිකානු සෙබළුන් 3 දෙනෙකු ද, ඉරාකයේ ඉරාන හිතවාදී සන්නද්ධ සාමාජිකයන් 4 දෙනෙකු ද ප්‍රහාරවලින් මියගොස් තිබේ. මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ප්‍රතිප්‍රහාරවලින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් ඇති අතර බහරේනයේ කාර්මික කලාපයකට වැටුණු මිසයිල සුන්බුන් හේතුවෙන් විදේශීය නෞකාවක ගින්නක් හටගෙන එක් අයෙකු මියගොස් ඇත.
Post Views: 2
Previous Post

හිස්බුල්ලා ප්‍රධානී නයිම් කසෙම් ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කයයි

Next Post

පොලිස් නිලධාරියෙකුගේ වෛරයක් නිසා කාන්තාවකගේ චරිතය ඝාතනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන මෙහෙයුම් සඳහා  ඩියාගෝ ගාර්ෂියා කඳවුර ලබාදීමට පමා වීම  ගැන ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දෝෂාරෝපණ

අරණායක රෝහලේ හෙදියක්  අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

මැදපෙරදිග අර්බුදයෙන්  සිරවූ විදේශිකයන්ට රජයෙන් සහනයක්

මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි හිස්බුල්ලා මැදිහත්වීමත් සමඟ ඊශ්‍රායලය, ලෙබනනය  සහ ඉරානය අතර දරුණු ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන මෙහෙයුම් සඳහා  ඩියාගෝ ගාර්ෂියා කඳවුර ලබාදීමට පමා වීම  ගැන ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දෝෂාරෝපණ

ඉරාන මෙහෙයුම් සඳහා ඩියාගෝ ගාර්ෂියා කඳවුර ලබාදීමට පමා වීම ගැන ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දෝෂාරෝපණ

2 March 2026
අරණායක රෝහලේ හෙදියක්  අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

අරණායක රෝහලේ හෙදියක් අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved