ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවය සම්බන්ධයෙන් එරට රජය විසින් දින 40ක ශෝක කාලයක් ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රකාශයට පත් කර තිබේ. එමෙන්ම, මෙම ශෝක ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රකාශ කිරීමේ කාලසීමාව තුළ දින හතක විශේෂ රජයේ නිවාඩු කාලයක් ද ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.