• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 105 සීමාවට

ගෝලීය කොටස් වෙළඳපොළවල් උච්චාවචනය වෙයි

16 March 2026
in පුවත්, විදෙස්
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 105 සීමාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල අද (16) දිනයේ බැරලයක් ඇමරිකානු ඩොලර් 105 සීමාව ආසන්නයේ වෙළඳාම් විය. යුද්ධය ආරම්භ වූ දා සිට බොරතෙල් මිල 40% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, අද උදෑසන වෙළඳාම ආරම්භයේදී එය ඩොලර් 106 සීමාව ද ඉක්මවා ගියේය. අමෙරිකානු බොරතෙල් (WTI) මිල ද 1% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 99.68 ක් ලෙස සටහන් වූ අතර, එය යුද්ධය ඇරඹි දින සිට 50% කට ආසන්න වර්ධනයකි.
මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය කොටස් වෙළඳපොළවල් මිශ්‍ර ස්වභාවයක් ගෙන තිබේ. ජපානයේ නිකේයි (Nikkei) දර්ශකය 0.4% කින් සහ චීනයේ ෂැංහයි දර්ශකය 0.7% කින් පහත වැටුණු අතර, හොංකොං සහ දකුණු කොරියානු කොටස් දර්ශක සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් දෛනිකව බැරල් මිලියන 12 කට අධික තෙල් නිෂ්පාදනයක් වෙළඳපොළෙන් ඉවත්වී ඇති බව රයිස්ටැඩ් එනර්ජි (Rystad Energy) පර්යේෂණ ආයතනය පවසයි. සාමාන්‍යයෙන් දිනකට තෙල් සහ ස්වභාවික වායු රැගත් නෞකා 25ක් පමණ ගමන් කරන මෙම මුහුදු මාර්ගය අවහිර වීම, ලෝක ආර්ථිකයේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.
පවතින තත්ත්වය හමුවේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400 ක හදිසි තෙල් සංචිතයක් වෙළඳපොළට මුදා හැරීමට පියවර ගත්ත ද, ඉන් වෙළඳපොළේ පවතින අවිශ්වාසය තුරන් කිරීමට හැකි වී නොමැති බව විශ්ලේෂකයෝ පවසති. උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ඇමරිකානු මධ්‍යම බැංකුව (Federal Reserve) විසින් පොලී අනුපාත අඩු කිරීමේ හැකියාව ද අඩුවී ඇති අතර, මෙය ඉදිරියේදී ගෝලීය ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

තායිලන්තයේ සිට කුෂ් කිලෝ එකක් රැගෙන ආ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

Next Post

ඉන්දියාවේ රෝහලක දැවැන්ත ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ රෝහලක දැවැන්ත ගින්නක්

ඉන්දියාවේ රෝහලක දැවැන්ත ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
රුසියාවෙන් ශ්‍රී ලංකාවට  බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

18 March 2026
ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved