• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානය දීර්ඝ යුද්ධයකට සූදානම්

සාකච්ඡා මාර්ගය අවහිර වෙයි

10 March 2026
in පුවත්, විදෙස්
ඉරානය දීර්ඝ යුද්ධයකට සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම දීර්ඝ කාලීන යුද්ධයක් දක්වා ගෙන යාමට තමන් සූදානම් බව ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ. ඉරාන උත්තරීතර නායකත්වයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක කමල් කරාසි CNN නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ මේ මොහොතේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා කිසිදු ඉඩක් නොමැති බවයි. මෙම යුද්ධය අවසන් විය හැක්කේ ලෝකයට එල්ල වන ආර්ථික පීඩනය හමුවේ පමණක් බවත්, විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ රටවල් හරහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් එල්ල කර මෙම ප්‍රහාර නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සහ කලාපීය ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අද (09) වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 115 සීමාව ද පසුකර ගොස් තිබේ. යුද්ධයේ 10 වැනි දිනය වන අද වන විටත් ඉරානය ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු අවශ්‍යතා සහිත ස්ථාන, ගුවන් තොටුපළවල් සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන අතර මීට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ඉරානයේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණ වෙත දරුණු ප්‍රහාර එල්ල කර ඇත. ඇමෙරිකාව සිය පොරොන්දු කඩකර ඇති බැවින් සටන් විරාමයක් ගැන කතා කිරීමෙන් පලක් නොමැති බවත් දැන් ඉතිරිව ඇත්තේ ප්‍රතිප්‍රහාර දීම පමණක් බවත් පවසන ඉරානයේ යුද උපායමාර්ග නව උත්තරීතර නායක මොජ්තබා කමේනී යටතේ තවත් දැඩි වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
Post Views: 0
Previous Post

ඉන්ධන අර්බුදය හමුවේ පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයේ පාසල් මාර්තු 31 දක්වා වසා දමයි

Next Post

IRIS Lavan නෞකාවට පහසුකම් සැලසීම ගැන ඉරානය ඉන්දියාවට ස්තූතිය පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
IRIS Lavan නෞකාවට පහසුකම්  සැලසීම ගැන ඉරානය  ඉන්දියාවට ස්තූතිය පළ කරයි

IRIS Lavan නෞකාවට පහසුකම් සැලසීම ගැන ඉරානය ඉන්දියාවට ස්තූතිය පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මහඟු අවස්ථාවක්

10 March 2026
මැදපෙරදිග යුද්ධය වෙනුවෙන්  දකුණු කොරියාවේ අමෙරිකානු අවි  මාරු කිරීම වැළැක්විය නොහැකියි

මැදපෙරදිග යුද්ධය වෙනුවෙන් දකුණු කොරියාවේ අමෙරිකානු අවි මාරු කිරීම වැළැක්විය නොහැකියි

10 March 2026
මෙරට ජලභීතිකා මරණ  ඉතිහාසයේ අවම අගය  2025 වසරේදී වාර්තා වෙයි

මෙරට ජලභීතිකා මරණ ඉතිහාසයේ අවම අගය 2025 වසරේදී වාර්තා වෙයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට  ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

මැදපෙරදිග අර්බුදය සමනය කිරීමට ට්‍රම්ප් සහ පුටින් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

10 March 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට  ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට  මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 දේශීය අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට මහඟු අවස්ථාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved